Ubalata mey wage experience thiyanwada?? mang namm ahala thiyanawaa eth adai mey video eky dakkey..
math wishwasa karane namm naha eth balapan koo video tika ??mama wishwasha karanne nam ne.


bayath hithenwaමේක ඇත්තද බොරුද කියන්නනම් දන්නෙ නෑ මචං. ඒ උනාට මේ ලෝකෙ මිනිස් ඇසට ගෝචර නොවෙන දේවල් ගොඩක් තියෙනවා. බුදු දහමෙත් එහෙම සඳහන් වෙනවනේ. කොහොම නමුත් මට කියන්න තියෙන්නෙ මේකෙ ඉන්න පුද්ගලයා ඉතිපිසෝ ගාථාව කියල කියන්නෙ මම දන්න ගාථාව නම් නෙවෙයි...
ඉතිපිසෝ ගථාව වත් හරියට නොදන්න පුද්ගලයෙක්ට මේ වගේ දෙයක් කරන්න පුලුවන්ද කියන එක ප්‍රශ්නයක්.ඒ මොනව උනත් මේ මනුස්සයගේ ඡේතනාව හොද එකක්.