Auto download and set desktop wallpapers - FREE !!!

wedagedara

Member
Oct 31, 2010
312
68
0
Abampola
Online wallpaper - Greennaturesoft

online_wallpaper_screenshot.png


මේක මම හදපු software එකක්.
මේකෙන් desktop wallpapers auto download කරල ඒක background wallpaper ඒක විදියට set කරනවා.
එක පාරකට download වෙන්නේ එකයි. category සහ quality settings අනුව තමා download වෙන්නේ.

Windows ඕන version එකක වැඩ.

Install කරල බලල ඔයාලගේ OS එකත් එක්ක දාන්ඩ වැඩද කියල.


DOWNLOAD
 
Last edited:

wedagedara

Member
Oct 31, 2010
312
68
0
Abampola
elazzz. kohe thiyana walpapers da download wenne ithin

මම google search කරල හොයාගත්ත direct wallpaper links list එකක් තියෙනවා මගේ site එකේ. ඒවගෙන් random එන්නේ. දැනට wallpaper 1000+ තියෙනවා. තව ටිකදවසකින් තව ගොඩක් දානවා. එතකොට software එකේ ඉබේම වැටෙනවා.