Dell 3521 Laptop Offer

actinide

Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    Mokakda ඔරිජිනල් වොරන්ටි kiyanne? Softlogic neda Dell auth. Dealer? :confused: anika 10 Years wenakan service warrenty ekakuth denawa neda softlogic la?

    softlogic ge puka thama. lankawe Dell authorized distributors la Samson IT and Newsun Trading. Softlogic hooran kanawa parana lap wadi ganata wikunala.
     
    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    :rolleyes: කොහෙන්ද ගත්තේ.....?? වොරන්ටි ඔරිජිනල් ද....?? නැත්නම් ගත්ත තැනින් දෙන වොරන්ටිද....?? ඒ කියන්නේ, One Year Warranty + 2 Years Service කියන කතාවකට අහු උනාද......?? :(

    techzone bn awulda?
    hadissiye bn gaththe... :sorry:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    thawa podi kalekin nam ganna ona laptop ekak mage wenta wifeta.. oyava aniwaaarenma contact karannam...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    Dell Inspiron 3521 ~ i5 3rd Gen

    me lap 1k mama gatte 77300 yatane banzzzzzz..

    :oo: ඉතින් ඕක Dedicated VGA ද....?? ගණන් දාද්දි Spec එකත් කියන්න..... නැත්නම් කට්ටිය හොල්මන් වෙනවනේ කොහෙන්ද මෙහෙම අඩු කියලා.... අනික ගත්ත තැන...... :rolleyes: යුනිටියෙන් අරන් නම්, ඔරිජිනල් වොරන්ටි හම්බ උනා කියලා කියන්න එපා...... ඒ තැන් ගැන දන්නෝ දනිති වොරන්ටි ගැනත්........ :lol:

    මම දෙන i5 එක අවුරුදු 3ක් වොරන්ටි........ :yes:
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    ගණන් නම් අව්ලක් නෑ. එත් දැන් Dell ඉස්සර වගේ Quality නෑ. අපේ Company එකට පහුගිය අවුද්දේ ගත්ත Vostro 10 න් 6 ම Lid එක Crack වුනා....Latitude එකත් හිතන තරම් Quality නෑ. අපි නම් ගත්තේ Softlogic එකෙන්.. 3 Year Gold onsite warranty එක්ක.. අපි දැන් HP Probook series එක ගන්න බලන්නේ. එත් ලංකාවේ HP කරන හරි හමන් Agent කෙනෙක් නෑ. ඉන්න එවුන්ගේ Service අන්තිමයි....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    ගණන් නම් අව්ලක් නෑ. එත් දැන් Dell ඉස්සර වගේ Quality නෑ. අපේ Company එකට පහුගිය අවුද්දේ ගත්ත Vostro 10 න් 6 ම Lid එක Crack වුනා....Latitude එකත් හිතන තරම් Quality නෑ. අපි නම් ගත්තේ Softlogic එකෙන්.. 3 Year Gold onsite warranty එක්ක.. අපි දැන් HP Probook series එක ගන්න බලන්නේ. එත් ලංකාවේ HP කරන හරි හමන් Agent කෙනෙක් නෑ. ඉන්න එවුන්ගේ Service අන්තිමයි....

    :shocked: Dell Vostro / Inspiron Quality නෑ කියනවා නම්, HP අරන් ඔයාලා මොනවා කියයිද කියලා මට හිතා ගන්න බෑ........ :lol:

    ලංකාවේ මාකට් එකේ, ගන්නවා නම් ගන්න හොද, ඩෙල් සහ ටොෂිබා විතරයි...... කවුරු කොහොම කිව්වත්, ඈත්ත තත්වේ ඒකයි..... කට්ටිය HP ගත්තට, අවුරුද්දක් දෙකක් යද්දි, දෙන ලෙඩ ටික, කොටින්ම කියනවා නම්, ප්ලාස්ටික් කෑලි ටික විතරයි ලෙඩක් නොදෙන්නේ HP වල....... :lol:
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    :shocked: Dell Vostro / Inspiron Quality නෑ කියනවා නම්, HP අරන් ඔයාලා මොනවා කියයිද කියලා මට හිතා ගන්න බෑ........ :lol:

    ලංකාවේ මාකට් එකේ, ගන්නවා නම් ගන්න හොද, ඩෙල් සහ ටොෂිබා විතරයි...... කවුරු කොහොම කිව්වත්, ඈත්ත තත්වේ ඒකයි..... කට්ටිය HP ගත්තට, අවුරුද්දක් දෙකක් යද්දි, දෙන ලෙඩ ටික, කොටින්ම කියනවා නම්, ප්ලාස්ටික් කෑලි ටික විතරයි ලෙඩක් නොදෙන්නේ HP වල....... :lol:

    ගත්ත Vostro 6 ක් ම චා නේ මචන්... අපේ ඔක්කොම Vostro 25 ක් වගේ තියනවා....අන්තිමට ගත්ත ඔක්කොම ලෙඩ....තාම අව්රුද්දක් වත් නෑ.... Keyboard කේස් වුන ඒවත් 2-3 ක් තියනවා...Softlogic එවුන්ම කියනවා දැන් එන ඒවගේ Quality Issues තියනවා කියල,...