හපෝ hp නම් ගන්න එපා..
Dell වලට තමා ඒ කාලේ ඉඳන්ම ආසාව තිබ්බේ.
ඒත් වැඩේට ගැලපෙන එකක් තෝරගෙන අර ගන්න ඕන.
මම ගන්න ගිය Dell එක ස්ටොක් එකේ ඉවර වෙලා කියපු නිසා
අන්තිමට මට ඒ වැඩේට හරියන එකකට තිබුනේ acer එකක් විතරයි.
මෙට්‍රොපොලිටේන් ලගෙන්ම ගන්න නිසා තමා ඒක ගත්තෙත්.
උන්ට බැනලා බැනලා,ලොවෙත් කතා කියලා ගත්තේ.
කොහොමත් අද වෙනකන් මේකේ අවුලක් නෑ..
ගේමුත් ගහනවා..
මං හිතන්නේ දැන් මාකට් එකේ Hp වෙන්නැති පජාතම..
මගේ මලයා හෙන ගානකට එකක් ගත්තා සුපිරි පෆෝමන්ස් තියෙනවා ඒත් ගේම් එකක්වත් ගහන්න බෑ..
අන්තිමට ඌ ඒකට මොනවා කරාද මන්දා..
DELL එකනම් අවුලක් නෑ.මාත් එකගයි .






වචනයක් දාන්න බැ 
.. මේකගේ ෂොප් එකට යන්න ඕන ලැපේ බැටරි එක අප්සට් වෙලා ගන්න ඕන එකක් 

