Motorola X Phone video AD.....WoW

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    Moto x හී වීඩියෝවක් හා සම්පූර්ණ specifications අන්තර්ජාලයට එක් වෙයි







    moto-magic-moto-x.png




    ඉදිරියේදී වෙළදපලට පැමිණීමට Moto X ස්මාර්ට්ෆොනය හා සම්බන්දව, කැනේඩියානු දුරකථන සේවා සපයන්නෙකු වන Rogers සමාගම විසින් නිර්මාණය කල වීඩියෝවක් මේ වනවිට අන්තර්ජාලයට එක් වී තිබෙනවා.

    Rogers සමාගම ලබන මස තුලදී මෙම Moto X ස්මාර්ට්ෆොනය වෙළදපලට නිකුත් කිරීමට නියමිත බව මෙම වීඩියෝවට අනුව අනාවරණය වෙනවා. ඒ වගේම Moto X සමගින් පැමිණෙන නව විශේෂාංග කිහිපයක් මෙම වීඩියෝව මගින් පෙන්වා දී තිබෙනවා



    Moto X Smartphone එකෙහි ප්‍රදාන specifications පිලිබදවත් තොරතුරු මේ වන විට හෙළිදරවු වී තිබෙනවා. එම තොරතුරු වලට අනුව මෙම ස්මර්ට්ෆෝනය 1.7GHz dual-core Qualcomm Snapdragon 8960 processor එකකින් බලගැන්වෙන අතර 2GB RAM එකක් හා 16GB storage එකකින් සමන්විතයි. ආසන්න වශයෙන් 4.4-inch ක 1280 x 720p display screen එකක් සහිත මෙම Moto X Smartphone ඔබ අතට එන්නේ Android Key Lime Pie මෙහෙයුම් පද්දතිය සමගිනුයි. 10MP පසුපස කැමරාවක් හා 2MP ඉදිරිපස කැමරාවක් මෙම Moto X Smartphone එක සතු බව තවදුරටත් අනාවරණය වී තිබෙනවා.






    The Moto X is far from been announced but we are already seeing various leaks all over the place. Next in the series is a leaked video ad for the phone, purportedly made by Canadian carrier Rogers Wireless.
    Ever since the Nokia Lumia 1020 unveiling earlier this week, Motorola has been involved in various sorts of guerrilla marketing of its long-rumored upcoming smartphone Moto X, including, but not limited to, the appearance in the hands of a high-ranking Google executive and assorted other leaks.
    This time, the newly leaked video shows some of the new features of the phone. We are yet to see whether these nifty features are some sort of differentiators for Motorola or whether they are simply part of the next Android iteration, which will supposedly premiere on the Moto X.
     
    Last edited: