Dell 3521 Laptop Offer

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Gewanta denawada ban ubalath ???

    mata Asus lap ekak ganta bari wevida gewanta

    :oo: ගෙවන්න දෙන්න අපි එක්ක නෙවේ, ඈසට් ලයින් / කොමර්ෂල් / ලංකා බැංකුව එක්ක ඔයා කතා කරගන්න ඕනා...... :yes:
     
    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    :oo: ගෙවන්න දෙන්න අපි එක්ක නෙවේ, ඈසට් ලයින් / කොමර්ෂල් / ලංකා බැංකුව එක්ක ඔයා කතා කරගන්න ඕනා...... :yes:

    uba un ekka katha karan set karagena . Ona unta pata gala karala dunna nam uba madihath wela , ube buss thawa wadi wei kollo.....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    unity plaza ekke tiyenneth original thamai ...authorized products

    :lol::lol: දවසේ විහිලුවද බං මේක......?? යුනිටියේ කම්බ හොරු..... ටොෂිබා හොරට ගෙනල්ලත් මාට්ටු උනා මේ ලගකදි...... :lol:
     
    epw

    Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    :shocked: Dell Vostro / Inspiron Quality නෑ කියනවා නම්, HP අරන් ඔයාලා මොනවා කියයිද කියලා මට හිතා ගන්න බෑ........ :lol:

    කට්ටිය HP ගත්තට, අවුරුද්දක් දෙකක් යද්දි, දෙන ලෙඩ ටික, කොටින්ම කියනවා නම්, ප්ලාස්ටික් කෑලි ටික විතරයි ලෙඩක් නොදෙන්නේ HP වල....... :lol:

    :(:( sampurna aththa. athdakimen kiyanne. mage lapa ( meka nikan denima wage patta gahapu eka wenama kathawak. :lol:) dan payen payata off wenawa. welawakata overheat hibernate, welawakata screen eka blackout. hayiyo salli. :(:(:(:(
     
    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    :oo: Unity Plaza Warranty ගැනත් දන්නවා ඈති නේ එහෙනම්....... :lol:

    uba methana tread wala kiyanne uba thamai Niyama buss karaya...anit un okkoma Jalthara karayo widiyata......

    mama unity eken pc 4k gaththa........Super......kisi aulak na mata nam.......

    Lap ekak gaththa,....ekath thama Gindara wage thiyenawa.....( tikak kal)

    ube kathawa uba thamai lankawema computer dena pora wage.....mge gon gata.......ubata unge price ekka tharaga karanna bari nisa , uba mehema Seen ekak minissunta pennanawa.......

    mata nam penne ekai....Gobel niyaya kiyanne okatane...boruwak unatah kalayak kalama , eka thathak wenawalune......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ASUS ehemath karannako :rolleyes:

    Asus කරනවා මචන්.... මේ තියෙන්නේ විස්තරේ...... :D

    http://www.elakiri.com/forum/showthread.php?t=1560584

    මමත් LAP එකක් ගත්තා..... වෙන කාගෙන්ද ඉතින් urajdrlk ගෙන් තමා... හැබැයි Toshiba නෙමේ බොලව්... ASUS... හෙ හෙ එවත් විකුනනවා මේකා...... කලට වෙලාවට වැඩේ කරල දුන්නා.... විශ්වාසකරන්න පුලුවන් බුවෙක්.. ස්තූතියි මචන්...!

    තව පොඩ්ඩෙන් IT galaxy එකෙන් අරන් කෙලවෙනවා....:P:P:P:P

    Asus K55A
    Intel® Core™ i5 3110M Processor
    DOS
    DDR3 4GB
    15.6" LED Backlight
    Intel® HD Graphics 4000
    750GB
    2-year warranty from JK
    78,000 LKR

    පින්තුර ටිකකුත් ගත්තා පාට එහෙම යන්න කලින්.... :D:D:D

    attachment.php

    attachment.php

    attachment.php
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    uba methana tread wala kiyanne uba thamai Niyama buss karaya...anit un okkoma Jalthara karayo widiyata......

    mama unity eken pc 4k gaththa........Super......kisi aulak na mata nam.......

    Lap ekak gaththa,....ekath thama Gindara wage thiyenawa.....( tikak kal)

    ube kathawa uba thamai lankawema computer dena pora wage.....mge gon gata.......ubata unge price ekka tharaga karanna bari nisa , uba mehema Seen ekak minissunta pennanawa.......

    mata nam penne ekai....Gobel niyaya kiyanne okatane...boruwak unatah kalayak kalama , eka thathak wenawalune......

    :D අපෝ අවුලක් නෑ මචන්...... උඹ කැමති තරමක් යුනිටියෙන් ගනින්.... කිසි අවුලක් නෑ..... :no:

    මම ලෝකේ හොදම ලැප් දෙනවා කියලා කතාවක් මෙතන නෑ.... එකම දේ, මම දෙන්නේ, ඔරිජිනල් ලංකාවේ ඒජන්ට් ගේන බඩු විතරයි.... එච්චරයි..... ඊට එහා ඔයා හිතන තරම් දෙයක් නෑ..... :D

    උඹට කැමති නම්, ගිහින් යුනිටියෙන් ගනින්.... නෝ අවුල්..... :D

    යුනිටියේ සිද්ධි දන්න උන් මගෙන් ගනියි...... :D :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Boru danna epa yakkoooo..

    Dell Inspiron 3521 mama meka gattha 63.500 kata..

    :oo: Spec එකත් දෙන්න බලන්න...... :) කොහෙන්ද ගත්තේ.....?? මොකද ඔයා ගන්න තැන ඔච්චර අඩු නම්, මටත් ඩීලර් වෙන්න පුලුවන්ද බලන්න...... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :(:( sampurna aththa. athdakimen kiyanne. mage lapa ( meka nikan denima wage patta gahapu eka wenama kathawak. :lol:) dan payen payata off wenawa. welawakata overheat hibernate, welawakata screen eka blackout. hayiyo salli. :(:(:(:(

    :oo: මම හිතන්නේ ඕකට සර්විස් එකක් දෙන්න කාලේ හරි වගේ..... :yes:
     
    viennaa

    Member
    Dec 23, 2007
    309
    17
    0
    :oo: Spec එකත් දෙන්න බලන්න...... :) කොහෙන්ද ගත්තේ.....?? මොකද ඔයා ගන්න තැන ඔච්චර අඩු නම්, මටත් ඩීලර් වෙන්න පුලුවන්ද බලන්න...... :D

    Sirawatama yakkooo...

    Mama ubata bill eka pennanam, mama mehe dell agent kenek gen gatthe company warranty ekka...
     
    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    :rofl: :lol: මොකද මචෝ උඹ එක පාරටම මේ තම්බියට කහින්න ගත්තේ......?? :rolleyes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1539623

    thamiyo witharada inne? unity ye.? sinhala unge kadath thiyenawa...na uba dena talk dakala thamai mama Post damme...uba hama magulatama ara seen daddi?? dan unity ye un hadila inne......ehema seen na........uba aduwata deepan...ona ekek ganiwi...

    Uba machan "achara darma" anuwa buss karapan.....anith unta mada nogaha buss eka karapan...ekai watinne......buss karaddi.......Uba unta mada ona na ne...ube service , price gread nam kattiya gani...unity thiya , mona hamba gubbayamatawath baninna one na ne,...
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,986
    1,292
    113
    Kandy
    අඩුවටම දෙන්න පුලුවන් ලැප කීයද බං.
    win 8 කරදරයක් නැතිව දුවන එකක්
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    ube kathawa uba thamai lankawema computer dena pora wage.....mge gon gata.......ubata unge price ekka tharaga karanna bari nisa , uba mehema Seen ekak minissunta pennanawa.......

    mata nam penne ekai....Gobel niyaya kiyanne okatane...boruwak unatah kalayak kalama , eka thathak wenawalune......

    ඒක නම් එනේ මන්දා.යුනිටියෙන් බඩු ගත්තම වොරන්ටියක්
    නොදුන්න එකක් ගත්තොත් අවුලක් නෑ..
    හිත හදා ගෙන නේ ගන්නේ.:rolleyes::rolleyes:
    යුනිටියේ වොරන්ටි ක්ලේම් කරන්න පුදුම මිත්‍රශීලී විදියට
    කොටින්ම බඩුව හදලා දුන්නම ආයේ අපි බලෙන් ඉල්ලන්
    යනකන් දෙන්නේ නෑ සතියට වතාවක් යන්න ඕන බැහැ දැකලා එන්න.
    දවසකට එකෙක් හරි යුනිටිය ඇතුලේ ගේමක් ඇද ගන්නේ නැද්ද..
    ලැප් ටොප්.lk එක පැත්තේ රවුමක් දාලා බලහන්..

    :rofl::rofl:
    ඔක්කොම කඩ හොඳ නෑ කියන්නේ නෑ හොඳ ඒවත් ඇති..(සුලුතරයක්...):nerd:
    මම ඕකෙන් බඩු ගත්තොත් ගන්නේ එකම එක තැනකින් විතරයි.
    ඒ උන්ව දන්න නිසා..ඇතුලේ අඳුනන උන් ඉන්න නිසා..
    වොරන්ටි සීන් එකක් ආවොත් වැඩිය නාගන්නේ නැතිව ගේම
    ෂේප් කර ගන්න පුලුවන් නිසා..
    :growl::growl:

    කොහොමත් විදුලි උපකරණ කියන්නේ ෂුවර් කරන්න පුලුවන් දේවල් නෙමෙයි.
    :no: ඒ නිසා කැඩෙන සීන් වලට වරදක් කියන්න බෑ..
    ඒත් එහෙම වෙනවා ටිකක් අඩුයි ගුණාත්මයෙන් වැඩි දේවල්..
    හරි ඒකත් කමක් නෑ කියමුකෝ..
    වොරන්ටි ක්ලේමින් වලට ගියාම මාරම ස`විස් එකක් නේ දෙන්නේ..
    අන්න ඒ වෙලාවට තමා ගොඩක් උන්ට තරු විසික්කා වෙන්න දොපෙන් වදින්නේ..
    ඒ වෙලාවට ගොඩක් උන් "මචන් ඇතුලේ දන්න එකෙක්වත් නැද්ද..මේ ගැන හොයලා බලන්න..,
    දන්න එකෙක් හිටියොත් ඒ වැඩ ඉක්මණට වෙන්නේ නැද්ද.."
    ඒ නිසා තමා දන්න එකෙක් ගෙන් බඩු ගන්න කියන්නේ..
    දන්න එකා කොයි ජාතියේ උනත් සිරා යලුවෙක් නම් වලේ
    වැටෙන්න බඩු දෙන්නේ නෑ.."ඇති බං..