Gewanta denawada ban ubalath ???
mata Asus lap ekak ganta bari wevida gewanta
ගෙවන්න දෙන්න අපි එක්ක නෙවේ, ඈසට් ලයින් / කොමර්ෂල් / ලංකා බැංකුව එක්ක ඔයා කතා කරගන්න ඕනා...... 

![]()
unity plaza ekke tiyenneth original thamai ...authorized products

දවසේ විහිලුවද බං මේක......?? යුනිටියේ කම්බ හොරු..... ටොෂිබා හොරට ගෙනල්ලත් මාට්ටු උනා මේ ලගකදි...... 
Dell Vostro / Inspiron Quality නෑ කියනවා නම්, HP අරන් ඔයාලා මොනවා කියයිද කියලා මට හිතා ගන්න බෑ........
![]()
කට්ටිය HP ගත්තට, අවුරුද්දක් දෙකක් යද්දි, දෙන ලෙඩ ටික, කොටින්ම කියනවා නම්, ප්ලාස්ටික් කෑලි ටික විතරයි ලෙඩක් නොදෙන්නේ HP වල.......![]()

sampurna aththa. athdakimen kiyanne. mage lapa ( meka nikan denima wage patta gahapu eka wenama kathawak.
) dan payen payata off wenawa. welawakata overheat hibernate, welawakata screen eka blackout. hayiyo salli. 

unity plaza eke lap ekak beluwa.
Dell Inspiron 3521
Core i7 2.0 GHz 3537M
8GB
1TB
ATI HD 2GB
15.6" HD LED
Warranty: 1 year
Rs. 105000.00
meka laabai wage.
Unity Plaza Warranty ගැනත් දන්නවා ඈති නේ එහෙනම්....... 
Dedicated VGA ekka enawada bun C850 eka? Mage wedeta Dedicated VGA ona bun.

Unity Plaza Warranty ගැනත් දන්නවා ඈති නේ එහෙනම්.......
![]()
ASUS ehemath karannako![]()
මමත් LAP එකක් ගත්තා..... වෙන කාගෙන්ද ඉතින් urajdrlk ගෙන් තමා... හැබැයි Toshiba නෙමේ බොලව්... ASUS... හෙ හෙ එවත් විකුනනවා මේකා...... කලට වෙලාවට වැඩේ කරල දුන්නා.... විශ්වාසකරන්න පුලුවන් බුවෙක්.. ස්තූතියි මචන්...!
තව පොඩ්ඩෙන් IT galaxy එකෙන් අරන් කෙලවෙනවා....
Asus K55A
Intel® Core™ i5 3110M Processor
DOS
DDR3 4GB
15.6" LED Backlight
Intel® HD Graphics 4000
750GB
2-year warranty from JK
78,000 LKR
පින්තුර ටිකකුත් ගත්තා පාට එහෙම යන්න කලින්....
![]()
![]()
![]()
Boru danna epa yakkoooo..
Dell Inspiron 3521 mama meka gattha 63.500 kata..
uba methana tread wala kiyanne uba thamai Niyama buss karaya...anit un okkoma Jalthara karayo widiyata......
mama unity eken pc 4k gaththa........Super......kisi aulak na mata nam.......
Lap ekak gaththa,....ekath thama Gindara wage thiyenawa.....( tikak kal)
ube kathawa uba thamai lankawema computer dena pora wage.....mge gon gata.......ubata unge price ekka tharaga karanna bari nisa , uba mehema Seen ekak minissunta pennanawa.......
mata nam penne ekai....Gobel niyaya kiyanne okatane...boruwak unatah kalayak kalama , eka thathak wenawalune......
අපෝ අවුලක් නෑ මචන්...... උඹ කැමති තරමක් යුනිටියෙන් ගනින්.... කිසි අවුලක් නෑ.....
Boru danna epa yakkoooo..
Dell Inspiron 3521 mama meka gattha 63.500 kata..
Spec එකත් දෙන්න බලන්න......
කොහෙන්ද ගත්තේ.....?? මොකද ඔයා ගන්න තැන ඔච්චර අඩු නම්, මටත් ඩීලර් වෙන්න පුලුවන්ද බලන්න...... 
dan mu kiyai magen newene gaththe??
Unity yenda kiyala...?
Ehenam Dannawane kiyai....mehemath minisunwa andanna hadana kapatiyo
මොකද මචෝ උඹ එක පාරටම මේ තම්බියට කහින්න ගත්තේ......??
sampurna aththa. athdakimen kiyanne. mage lapa ( meka nikan denima wage patta gahapu eka wenama kathawak.
) dan payen payata off wenawa. welawakata overheat hibernate, welawakata screen eka blackout. hayiyo salli.
![]()
මම හිතන්නේ ඕකට සර්විස් එකක් දෙන්න කාලේ හරි වගේ..... 
Spec එකත් දෙන්න බලන්න......
කොහෙන්ද ගත්තේ.....?? මොකද ඔයා ගන්න තැන ඔච්චර අඩු නම්, මටත් ඩීලර් වෙන්න පුලුවන්ද බලන්න......
![]()
![]()
මොකද මචෝ උඹ එක පාරටම මේ තම්බියට කහින්න ගත්තේ......??
![]()
http://www.elakiri.com/forum/showthread.php?t=1539623
ube kathawa uba thamai lankawema computer dena pora wage.....mge gon gata.......ubata unge price ekka tharaga karanna bari nisa , uba mehema Seen ekak minissunta pennanawa.......
mata nam penne ekai....Gobel niyaya kiyanne okatane...boruwak unatah kalayak kalama , eka thathak wenawalune......

ඒ නිසා කැඩෙන සීන් වලට වරදක් කියන්න බෑ..