නිදි_නැති_නෙත්!!!

Status
Not open for further replies.

chrishanelloyd

Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    ලොයිඩ් ඔහොමම වලක් කපා ගනින් :lol::lol:

    balu gura adath naala wage :P

    1044885_554769691241484_1853056045_a_zps06c8fbb9.jpg
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,110
    4,903
    113
    -In Darkness-
    dulanzz දැන් expired බඩ දාල, කළු වෙලා, කැත වෙලා ... :nerd:

    මල්ලි මෙතන පෞද්ගලික දේවල් දාන්න එපා. අපි ඔයාගේ පෞද්ගලික දේවල් දැම්මේ නෑනේ. කලින් ඔය දාලා තියෙන එක අයින් කරපන් :angry::angry:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    dulanzz දැන් expired බඩ දාල, කළු වෙලා, කැත වෙලා ... :nerd: එකහින්ද dulanzzව facebook එකෙන් remove කරලා මාව add කරගන්න .. :love: එතකොට මටම බලන්න පුළුවන් ඔයා ලස්සනද කැතද කියල :D

    podi widiyata hitu :frown::frown:
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    ඉස්සෙල්ලාම ඇවිල්ලා ස්කයිප් එකෙන් රිමූව් කරා කියලා අඬලා දැන් නම් කෑ ගහනවා රිදිලා™ :lol::lol:

    parana pinakata MTA apith ekka set una nisa skype call,chat gana danagaththa :P naththan ja-ela anathayanta mona skype da :rofl: peenawane kawruhari remove kalada nadda kiyalawath hoyaganna tharan danumak naa :P
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,110
    4,903
    113
    -In Darkness-
    parana pinakata MTA apith ekka set una nisa skype call,chat gana danagaththa :P naththan ja-ela anathayanta mona skype da :rofl: peenawane kawruhari remove kalada nadda kiyalawath hoyaganna tharan danumak naa :P

    මූ නේද අර සරමක් ඇඳන් MC එන්න හැදුව එකා :lol::lol:
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    dulanzz දැන් expired බඩ දාල, කළු වෙලා, කැත වෙලා ... :nerd: එකහින්ද dulanzzව facebook එකෙන් remove කරලා මාව add කරගන්න .. :love: එතකොට මටම බලන්න පුළුවන් ඔයා ලස්සනද කැතද කියල :D
    :baffled:
    එපා එපා. ඒක හරි නෑ. මූ එහෙම වුනොත් එළකිරියත් ඇතෑරලා යයි :(:(

    ow ow mona unath ape podi malli neh me :(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :(:( දිනුකයාට ගෙටත් කථා කර ගත්තා නේද..
    අක්කත් ඉස්පිරිතාලෙ......
    දැං ඉතිං ශෙහාරා නිදා ගත්තම පුශ්පා ඉවරයි... :lol:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,110
    4,903
    113
    -In Darkness-
    :(:( දිනුකයාට ගෙටත් කථා කර ගත්තා නේද..
    අක්කත් ඉස්පිරිතාලෙ......
    දැං ඉතිං ශෙහාරා නිදා ගත්තම පුශ්පා ඉවරයි... :lol:

    උඹට විතරයි බං සීන් එක තේරුනේ. අනික් එවුන් මේ වෙනම සීන් එකක් හිතන් ඉන්නේ :lol::lol:
     
    Status
    Not open for further replies.