Dell 3521 Laptop Offer

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    thamiyo witharada inne? unity ye.? sinhala unge kadath thiyenawa...na uba dena talk dakala thamai mama Post damme...uba hama magulatama ara seen daddi?? dan unity ye un hadila inne......ehema seen na........uba aduwata deepan...ona ekek ganiwi...

    Uba machan "achara darma" anuwa buss karapan.....anith unta mada nogaha buss eka karapan...ekai watinne......buss karaddi.......Uba unta mada ona na ne...ube service , price gread nam kattiya gani...unity thiya , mona hamba gubbayamatawath baninna one na ne,...

    :oo: මචන්, මුලින්ම කියන්න ඕනා දෙයක් තියෙනවා.... මගේ ඈස් හොදට පේනවා..... ඒ නිසා, මට ලොකු අකුරු උවමනා නෑ...... නෝමල් අකුරු මට පේනවා...... උඹට පේන්නේ නැද්ද මම දන්නේ නෑ...... :no: :D

    :oo: මම කිසි තැනක මඩක් ගහලා නෑ...... :no: ඈත්ත ඈති සැටියෙන් කිව්වා විතරයි....... :yes: ඒවට උඹට මෙච්චර රිදුනේ මොකද කියන එකයි ප්‍රශ්නේ....... :rolleyes:

    වැඩිය ඕනා නෑ..... උඹම පොඩ්ඩක් ගූගල් එකේ විස්තර හොයලා බලපන්කෝ යුනිටිය ගැන කට්ටිය බොහෝම ධාර්මිකව දේශනා කරලා තියෙනවා....... :D

    මම කොහොමත් හම්බයින්ගෙන් ඈණයක්වත් ගන්නේ නෑ කියන තීරණේ ඉන්නේ....... :yes: ඒ නිසා, මම කොහොමත් හම්බයට බනිනවා...... ඒක වලක්වන්න කාටවත් බෑ...... :no: :D උඹට රිදුනේ උන්ට බනිද්දි කියලා මට තේරුනා..... ඒත්, අරහෙම තෙඩ් එකකුත් දාලා තිබ්බ එකාට, එක පාරට මෙහෙම වෙච්ච එකයි මට පුදුම....... :(
     
    • Like
    Reactions: epw

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අඩුවටම දෙන්න පුලුවන් ලැප කීයද බං.
    win 8 කරදරයක් නැතිව දුවන එකක්

    :oo: අඩුවටම Win8 දාන්න පුලුවන් එකක් නම් ටොෂිබා C850 i3 එක දෙන්නම්...... :yes:

    මෙහෙමයි හැබැයි, Win 8 Dual Core Toshiba C850 එකටත් දාන්න පුලුවන්..... නැත්නම් මෙතන ඉන්න සියල්ල දත් කට්ටිය මොනවා කියයිද දන්නේ නෑ මට...... :lol: :P
     

    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    :oo: මචන්, මුලින්ම කියන්න ඕනා දෙයක් තියෙනවා.... මගේ ඈස් හොදට පේනවා..... ඒ නිසා, මට ලොකු අකුරු උවමනා නෑ...... නෝමල් අකුරු මට පේනවා...... උඹට පේන්නේ නැද්ද මම දන්නේ නෑ...... :no: :D

    :oo: මම කිසි තැනක මඩක් ගහලා නෑ...... :no: ඈත්ත ඈති සැටියෙන් කිව්වා විතරයි....... :yes: ඒවට උඹට මෙච්චර රිදුනේ මොකද කියන එකයි ප්‍රශ්නේ....... :rolleyes:

    වැඩිය ඕනා නෑ..... උඹම පොඩ්ඩක් ගූගල් එකේ විස්තර හොයලා බලපන්කෝ යුනිටිය ගැන කට්ටිය බොහෝම ධාර්මිකව දේශනා කරලා තියෙනවා....... :D

    මම කොහොමත් හම්බයින්ගෙන් ඈණයක්වත් ගන්නේ නෑ කියන තීරණේ ඉන්නේ....... :yes: ඒ නිසා, මම කොහොමත් හම්බයට බනිනවා...... ඒක වලක්වන්න කාටවත් බෑ...... :no: :D උඹට රිදුනේ උන්ට බනිද්දි කියලා මට තේරුනා..... ඒත්, අරහෙම තෙඩ් එකකුත් දාලා තිබ්බ එකාට, එක පාරට මෙහෙම වෙච්ච එකයි මට පුදුම....... :(


    ubata therenawane.....mata hambayo ekka mala....

    Uba kiyana katha walatai mala....meeta kalin ohoma tread thibbata lagakadi 1k dapan link??

    anith eka uba hambayangen mukuth gn na kiwwata , ube Bus , walata Thel gahanne ( hambayo ewapuwa)

    (hiran thenuwara kiwwa talk ekak)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ඒක නම් එනේ මන්දා.යුනිටියෙන් බඩු ගත්තම වොරන්ටියක්
    නොදුන්න එකක් ගත්තොත් අවුලක් නෑ..
    හිත හදා ගෙන නේ ගන්නේ.:rolleyes::rolleyes:
    යුනිටියේ වොරන්ටි ක්ලේම් කරන්න පුදුම මිත්‍රශීලී විදියට
    කොටින්ම බඩුව හදලා දුන්නම ආයේ අපි බලෙන් ඉල්ලන්
    යනකන් දෙන්නේ නෑ සතියට වතාවක් යන්න ඕන බැහැ දැකලා එන්න.
    දවසකට එකෙක් හරි යුනිටිය ඇතුලේ ගේමක් ඇද ගන්නේ නැද්ද..
    ලැප් ටොප්.lk එක පැත්තේ රවුමක් දාලා බලහන්..

    :rofl::rofl:
    ඔක්කොම කඩ හොඳ නෑ කියන්නේ නෑ හොඳ ඒවත් ඇති..(සුලුතරයක්...):nerd:
    මම ඕකෙන් බඩු ගත්තොත් ගන්නේ එකම එක තැනකින් විතරයි.
    ඒ උන්ව දන්න නිසා..ඇතුලේ අඳුනන උන් ඉන්න නිසා..
    වොරන්ටි සීන් එකක් ආවොත් වැඩිය නාගන්නේ නැතිව ගේම
    ෂේප් කර ගන්න පුලුවන් නිසා..
    :growl::growl:

    කොහොමත් විදුලි උපකරණ කියන්නේ ෂුවර් කරන්න පුලුවන් දේවල් නෙමෙයි.
    :no: ඒ නිසා කැඩෙන සීන් වලට වරදක් කියන්න බෑ..
    ඒත් එහෙම වෙනවා ටිකක් අඩුයි ගුණාත්මයෙන් වැඩි දේවල්..
    හරි ඒකත් කමක් නෑ කියමුකෝ..
    වොරන්ටි ක්ලේමින් වලට ගියාම මාරම ස`විස් එකක් නේ දෙන්නේ..
    අන්න ඒ වෙලාවට තමා ගොඩක් උන්ට තරු විසික්කා වෙන්න දොපෙන් වදින්නේ..
    ඒ වෙලාවට ගොඩක් උන් "මචන් ඇතුලේ දන්න එකෙක්වත් නැද්ද..මේ ගැන හොයලා බලන්න..,
    දන්න එකෙක් හිටියොත් ඒ වැඩ ඉක්මණට වෙන්නේ නැද්ද.."
    ඒ නිසා තමා දන්න එකෙක් ගෙන් බඩු ගන්න කියන්නේ..
    දන්න එකා කොයි ජාතියේ උනත් සිරා යලුවෙක් නම් වලේ
    වැටෙන්න බඩු දෙන්නේ නෑ.."ඇති බං..
    නමෝ විත්තයෙන් ගත්තේ එච්පී නෙට් බුක් එකක්......යුනිටි ප්ලාසා එකෙන්.....
    45000/-, එක්ස්ටර්නල් සීඩී රොම් එකයි, බැග් එකයි ඔක්කොම 50000/- ක් 2010 වසරේ.
    මාස 5කින් ලැපේ හාර්ඩ් එක ගියා.
    වොරන්ට් ක්ලේම් කරන්න ගියාම කිව්ව තුංමුල්ලේ වීසීඑස් එකට යන්න කියලා.
    එතනට ගියාම ලැප අරං සතියකින් කිව්වා සර් මේක මෙහෙන් වොරන්ට් ක්ලේම් කරන්න බෑ මේ මැෂින් එක අමෙරිකන් එකක් කියලා.(හරි නේ ටොපිය:angry::angry: )
    පස්සේ ගත්ත තැනට ම ගිහිල්ලා බකට් එක ඇද්දා. පස්සේ උන් ඇතුලෙම තැනකට දුන්නා. එතන හිටපු දෙමළ හාදයෙක් උගේ දතක ජරමරයක් කියල සෙට් වෙලා මට ඇතුලෙන් යූස් කරපු හාර්ඩ් එකක් දාල දුන්න. දීල කිව්ව කාටවත් කියන්න එපා කියලා.......

    ඔන්න යුනිටි වොරන්ට් සහ බඩු වල ජාතකේ........:angry::angry:

    ටක්කෙට ම දන්න ලැප් ඔස්තාද් තෙනෙක් ගියොත් යුනිටියෙන් තෝරල ගන්න ඇහැකි හොද දෙයක්.....
    හැබැයි අපි වගේ යන්තං දන්න එකෙක් ගියොත් අබ සරණයි...........:dull::dull::dull:

    ඒ නිසා දැන ඇදුනුම් කම් පාවිච්චි කරල දෙයක් ගන්න එක ශඍීරාංග වලට හොදයි මට නම්......
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    ubata therenawane.....mata hambayo ekka mala....

    Uba kiyana katha walatai mala....meeta kalin ohoma tread thibbata lagakadi 1k dapan link??

    anith eka uba hambayangen mukuth gn na kiwwata , ube Bus , walata Thel gahanne ( hambayo ewapuwa)

    (hiran thenuwara kiwwa talk ekak)

    :oo: මචන් උඹට කියන දේ තේරුම් ගැනීමේ අවුලක් නෑ නේද.....?? මගේ ඈස් පේනවා බං..... අකුරු නෝමල් සයිස් එක තවම මට පේනවා..... :yes: :D

    ත්‍රෙඩ් නම් ගමකට පෙන්වන්නම් උඹට ඕනා නම්....... :yes:

    කොහොමත් දැන් යුනිටියේ හම්බයින්ට කෙල වෙලා ඉන්නේ.... කලින් තරම් බිස්නස් නෑ උන්ට....... :D ඕකුන්ට ඔහොම වෙලා මදි...... මම දන්නවනේ ඕකුන්ගේ හැටි.... ඕකුන්ගේ හොදම හැටි දැන ගන්න, නැගපන් වෙලාවක කොළඹින්, 226 මල්වාන බස් එකක...... එක *රි හම්බයෙක්, උන්ගේ ජාතියේ බඩ දරු අම්මා කෙනෙක්ට මිසක්, සිංහල ගෑණු කෙනෙක් බඩක් උස්සන් නැග්ගොත් සීට් එකක් දෙන්නේ නෑ..... ඕකුන් වගේ අසමජ්ජාති ජාතියක් ලොවෙත් නෑ......:angry:

    බස් වලට තෙල් ගහන්නේ කරන්න දෙයක් නැති නිසා..... අවුලක් නෑ... තව ටික කාලයයි නේ..... අපේ මහින්ද මාමි ලංකාවේ කොහෙන්ද මන්දා තෙල් හොයාගත්තා කියලා පහුගිය ජන්ද කාලේ කිව්වනේ..... ලගදිම අපේම තෙල් ගහන්න පුලුවන් බස් වලටත්....... :D

    හරි දැන් උඹම කියපන්කෝ, මම ඔරිජිනල් වොරන්ටි එක්ක, ගානත් අඩුවෙන් (තම්බියට වඩා සමහර විට මගේ වැඩි ඈති. මොකද මම Hand Carry කරපුවා කරන්නේ නෑ..... හොර පාරෙන් ගේන්නේ නෑ..... බොක්ස් නැති බඩු මගේ ලග නෑ..... බොක්ස් සීරියල් / ලැපේ සීරියල් එකමයි මම දෙන බඩු වල) දෙනකොට, උඹට මොකද මෙච්චර රිදෙන්නේ කියපන්කෝ.......?? :rolleyes: :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ehenan ithin gaththu ekatama gihin dila wade karaganna one. warrantith iwarai appa.

    :oo: ගත්තු තැනටම දුන්නත් අවුලක් නෑ උන් Sure නම්..... ඒත් ඕක නිකන් උඩින් පිහිදලා සර්විස් කරලා නම් වැඩක් නෑ..... :no: හොද කන්ටැක්ට් ක්ලීනර් පාරක් දාලා, හීට් සින්ක් ජෙල් එක අළුතෙන් දාලා කරන්න ඕනා....... :yes: අරන් වරෙන් වෙලාවක කරලා දෙන්නම්...... :D
     

    epw

    Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    :oo: ගත්තු තැනටම දුන්නත් අවුලක් නෑ උන් Sure නම්..... ඒත් ඕක නිකන් උඩින් පිහිදලා සර්විස් කරලා නම් වැඩක් නෑ..... :no: හොද කන්ටැක්ට් ක්ලීනර් පාරක් දාලා, හීට් සින්ක් ජෙල් එක අළුතෙන් දාලා කරන්න ඕනා....... :yes: අරන් වරෙන් වෙලාවක කරලා දෙන්නම්...... :D

    katawath pennannath lajjai ban. nikan hama giya padangu denimak wage :lol::lol:
     

    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    ado man mara aduwata 3521 i5 eka gaththe...softlogicla dunna campus id ekata offer ekak...man gaththe 76000kata...thamath e ganata behela ne ne price eka...ela.lap eka nam awulak ne..rath wenne ne poddakwath..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ado man mara aduwata 3521 i5 eka gaththe...softlogicla dunna campus id ekata offer ekak...man gaththe 76000kata...thamath e ganata behela ne ne price eka...ela.lap eka nam awulak ne..rath wenne ne poddakwath..

    :oo: VGA තියෙන එකද....?? නැති එකද....?? :rolleyes: අපි දෙන එක VGA තියෙන, අවුරුදු 3ක් වොරන්ටිත් එක්ක....... :D
     

    Road Runner

    Well-known member
  • Apr 3, 2008
    2,910
    37
    48
    Kiribathgoda
    Dell Laptop Offer Only from Tech Smart Lanka :cool:

    මේ ගානට, මෙහෙම වොරන්ටිත් එක්ක, කොහේවත් නැත....... :no:

    මෙන්න සොෆ්ට්ලොජික් එකේ ගණන් හිලව්...... :rofl:

    ඔය දේවල්ම, අපි දෙනවා ඔරිජිනල් වොරන්ටිත් එක්කම...... ඕනා අය කතා කරන්න...... :yes:
    Dell Inspiron 3521 ~ i3 3rd Gen

    4GB RAM
    500GB HDD
    15.6" LED

    Warranty :- ONE 01 Year
    Rs :- 67,900/=


    Dell Inspiron 3521 ~ i5 3rd Gen

    4GB RAM
    500GB HDD
    15.6" LED
    With 1GB Dedicated VGA

    Warranty :- THREE 03 Years
    Rs :- 88,900/=



    Dell Inspiron 3521 ~ i5 3rd Gen

    6GB RAM
    750GB HDD
    15.6" LED
    With 1GB Dedicated VGA
    With Original Windows 8

    Warranty :- ONE 01 Year
    Rs :- 92,900/=


    Dell Inspiron 3521 ~ i7 3rd Gen

    8GB RAM
    1TB HDD
    15.6" LED
    With 2GB Dedicated VGA


    Warranty :- ONE 01 Year
    Rs :- 1,08,900/=




    Unity Plaza ගිහින් හෙව්වත් කොහේවත් නැත මේ ගානට. :no: ගිහින් උන්ටම අහු වෙනවා නම් කරන්න දෙයක්ද නැත..... :yes: :cool: බොරුවට One Year Warranty + 2 Years Service කතන්දර අපි ලග නැත...... :no:

    Anna hari Putha .... Ohoma thamai inna one ... Oya loku loku Minissungen Lap gaththa athi dan .. Api wage Podi Dealerlatath ithin Sup ekak denna ..... Nadda Uraj mahaththayo ???? Apith ithin denne hoda Badu ne .. With Genuine Warranty .... Not Shop Warranty ne ..
     
    Last edited:
    • Like
    Reactions: urajdrlk

    viennaa

    Member
    Dec 23, 2007
    309
    17
    0
    මෙන්න සොෆ්ට්ලොජික් එකේ ගණන් හිලව්...... :rofl:

    1427a6w.jpg


    ඔය දේවල්ම, අපි දෙනවා ඔරිජිනල් වොරන්ටිත් එක්කම...... ඕනා අය කතා කරන්න...... :yes:
    [/CENTER]
    Dell Inspiron 3521 ~ i3 3rd Gen

    4GB RAM
    500GB HDD
    15.6" LED

    Warranty :- ONE 01 Year
    Rs :- 67,900/=

    මෙන්න මම ගිය සතියේ ඔය ලැප්ටොප් එකම ගත්තා....

    Just 63500/=


    wunh.png


    kzd4.png


    ck7d.png


    මේක බලලා උඹලම තීරණය කරපල්ලා....
     
    Last edited:

    aruna47

    Well-known member
  • මෙන්න මම ගිය සතියේ ඔය ලැප්ටොප් එකම ගත්තා....

    Just 63500/=


    ck7d.png


    මේක බලලා උඹලම තීරණය කරපල්ලා....


    මේක බැලුවහම තීරණය වෙන්නේ උබ වගේ ගොඩේ ෆොන්නයොත් ඉන්නවා නේ කියලා.. යකෝ කෙනෙක් රුපියල් 4000 ලාබයක් තියලා කරන්නේ උටත් දියුණු වෙන්න ඕන නිසා. නැතුව තොට ලැප්ටොප් එක අරන් ගෙදර ඇඳ උඩ ඉදන් ලබ්බ වන වන game ගගහා ඉන්න නෙම. උටත් පවුලක් ඉන්නවා ඉතින් ඌ ඒ 4000 තමයි ගෙදර වැඩ උගේ අනික් වැඩ කරගන්නේ. තොපි වගේ ෆොන්ස්ලාට ඔව්වා තේරෙන්නේ නැහැ. :lol::lol::lol: