පලවෙනි කෑල්ල...

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    මුලින්ම හිත ගිය කෙල්ලගෙ නම චතුරි ඒ 2005 දී ක්ලාස් එකකදී ඒ කාලේ මට ඒක එයාට කියා ගන්න බැරි උනා .මගේ හිතේ තාමත් එයා ඉන්නවා. ඒ මතකය හරි ලස්සනයි

    thama eki singleda?:shocked: 2005?
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,791
    2,642
    113
    Kadawatha, Sri Lanka
    Montessori කාලේ එකක් හිටියා. නම වාසනා. දැන් නම් මතකත් නෑ කොයි වගේද කියලා. දකින්නත් ආසයි.
    එත් සිරාවට එකක් කලේ 11 වසරේ. එතකොට එයා 9 වසරේ.වෑන් එකේ සෙට් වුනේ. එතකොට මම එයාව පොඩි කාලේ ඉදන් අවුරුදු 4ක් අදුරනවා.ඒ අවුරුද්දේම ඒක නැති වුනා.එත් මම කැම්පස් ගියාට පස්සේ ඒක ආයේ පටන් ගත්තා. ඒක ආයේ නැති වුනා. ඒකට පස්සේ මොකෙක්වත් නෑ බන්.
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,482
    1,888
    113
    kello gana nam kiyala wadak na ban. hithe thibba ahanna bari una. grade 6 mata puduma loku kamak oluwata gahala ban kello ganan ganne nathi. puduma loku kamak e kale thibba..... danuth ehmama thama , eth kello nam magen ahala thiyanawa, 3k withara. life so fun, karapu tharamak kare kupadi wadama thama. scl thurstan giye. karana balu wada okkoma kara e kale
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    kiwama pili ganin 4 wasaredi :p Nimasha Nadeeshani Jayarathne... 5 wasara sissthwen passe ada wenak eyawa ahata dakala naha man :(
     

    kandegama91

    Member
    May 28, 2013
    61
    10
    0
    Mage First Love eka patan gaththe man 11 wasaredi.2007 di. tama a ADARAYA ma gawa.Eyage nama Chathumi.:love:
    Eyath samahara wita meka dakiwi.
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    5 wasaredi nama nisansala kiyala eka thiyeddi thawa ekak ekka yalu una ishara kiyala .5 wasaren passe e kello dennama wena isskolekata giya .ita passe 8 waseredi nama dulmini eka 11 wenakam love kara meka thamai sirama karapu love eka eki mata boot parak dunna :(.ita passe first ma job eka karanakota office eke boss ge sectary ekka yalu una mama job eken as una but thama e love eka thama thiyenawa next year wala marry karanna inne :D
     

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    මාත් එකකට හෙන පැණියක් හලාගෙන හිටියා. හරිගියෙ නෑ. ඒකි ආස වුණේ නෑ මගේ පැණියට :P
    ‍කොච්චර බොක්කට වැදුණද කිව්වොත් මනෝ ගහල කවිත් ලිව්ව:P
    කැමති කෙනෙක් මෙතනින් බලන්න සීන් එක ;)
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    BC එකේ course එකකදි සෙට් වුනේ, මට කලින් යාළුවෙක් අහන්න ගියා, ඒක නිසා මම පස්සට වුනා, අන්තිමට ඌ අහලත් නෑ. හැබැයි ඒකි අන්තිමට course එකේ හිටපු කොල්ලෝ සෙට් එකම fb එකේ Unfriend කරලා.
     

    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    අඩෝ මම නම් ඉස්සර ලව් කරේ අපේ IT උගන්වපු මිස්ට .. මාරම කෑල්ල..මිසුත් මාත් එක්ක ෆට්ටම ‍ෆිට්..ඒ මම O/L කරන කාලෙදී .ඒ දවස් වල මිස්ගේ කොවාටස් එකට රිංගපු තරම්..:yes::yes:ඒකාලේ අපේ ඉස්කෝලේ හිටපු සර්ලාට මාව පෙන්නන්න බෑ...:growl::growl:මොකද අපේ IT මිස් මාත් එක්ක තරම් Staff එකත් එක්කවත් එච්චර ‍ෆිට් එකක් නෑ..දැන්නම් මිස් බැදලා.. මට මේ ලගදි හම්බ වුණා..දැන් ළමයෙකුත් ඉන්නවලු..
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    5th Grade SL waladi...mage hondama yaaluwath kamaththen hitiya :dull: yaaluwa mata kiuwwa eth mama owa kiyanna giye naha eyata...and a boy shishathwe pass wela wena school eka kata maaru una, edain passe dakke naha :baffled: