Kella pregnant weney naha.. need EK help

HashanR

Member
Jun 26, 2011
2,839
421
0
Matara
ape gewal langa akka kenekuth bandala kohomahari eyatath awurudu 8 k withara yanakan lamayi naha kiyala anda anda hitiya doctorsla baraganagenuth consults gaththa eth anthimata meyata jeewitheth epa wela anda and hitiya kohoma hari honda dockek set wela treatment karagena 9 weni awuruddedi lamayi dennekma hamduna.. docka nam kawuda danne naha.. owata prathikara thiyanawa ban yaluwata kiyapan honda doctor kenek hambenna yanna kiyala.
 

after

Member
Sep 5, 2009
3,692
486
0
yakooo thopila methan gaha ganwa ne.. :|

Anyway thanks kattiyagema comments walata..

Mey dawas wala mage yaaluwa beheth wagayak ganwa lu balamu hari giya nath namm
 

cvally007

Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    Professor Nevil Perera meet wenna kiyanna ...... Nawaloka, Appalo ehema enawa .....Sperm analysis report eke tiyenne monawada balanna..... (sperm fluid analysis -SFA)
    abnormal sperm morphology may be the cause !
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,112
    8,746
    113
    Dubai
    මචන් උබ ඉන්නෙ කොහෙද? මෙ ප්‍රශ්නෙ මගෙ යාලුවෙක්ටත් තිබුනා. ඒත් දැන් එයාට දුවෙක් ඉන්නවා. ලන්කාව වටේ ඩොක්ටස්ලා ලගට ගියා ඒත් වැඩක් උනෙ නැ. අන්තිමේදි යාලුවගෙ නැදැයෙක් කිවුව වෙන ඩොක්ට කෙනෙක් ගැන. කස්ටිය දන්නවද දන්නෙ නැ. ඩොක්ටගෙ නම කුසුම්සිරි ද සිල්වා. මෙ ඩොක්ටගෙ බ්‍රාන්ච් දෙකක් තියෙනවා. එකක් කඩවත. අනික නුවර. ෆර්ට් එඩ් තමයි චැනල් සෙන්ටර් එකෙ නම. හැබැයි මචන් අතෙ සල්ලි තියෙන්න ඔන. නමුත් වැඩේ 100%ක් ශුවර්. මගේ යාලුවාට හරි ගියෙ එතනින්. ඊට පස්සෙ තව ගොඩක් එතනට ගියා. ඒ ඔක්කොටම දැන් බබාලා ඉන්නවා. පුලුවන්නම් මෙතනට යන්න කියපන්. වෙන අනම් මනම් සල්ලි කාලෙ නාස්ති වෙන තැන් වලට යන්නෙ නැතුව. මෙ බෙහෙත් ඒ ඩොක්ට ගේන්නෙ ඉන්දියවෙන්. කවදාවත් ලන්කාවෙ ෆාමසි වලින් මෙ බෙහෙත් ගන්න බෑ. මගෙ යාලුව ට්‍රය් කරා. ඒත් ෆාමසි කාරයොත් මෙ බෙහෙත් දන්නෙ නැ.

    :yes::yes::yes::yes:
     

    TheOwl

    Banned
    May 3, 2013
    190
    35
    0
    කේන්දරේ දීපන් කවදද ළමයි හම්බෙන්නේ කියල කියන්න..
     

    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    Oka echchara lokucase ekak newei, namuth couple ekak hatiyata oyagana ithannawa godak.
    machan issellama oya meke kiyala thiyene hoda dockek gawata yanna......gehilla sperm analysis ekak haran balanna dennagen katahari upset ekak thiyenawada kiyala. awulak nathnam case ekak awilla timing seen ekak thamai thiyenne.

    mage yaluwek awrudu 3k case, anthimata Piliyandala paththey lady doc genekgen beheth saha upades hiragana wade lassanta setkaragaththa. dan uuta kollo dennek innawa.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    මචන් උබ ඉන්නෙ කොහෙද? මෙ ප්‍රශ්නෙ මගෙ යාලුවෙක්ටත් තිබුනා. ඒත් දැන් එයාට දුවෙක් ඉන්නවා. ලන්කාව වටේ ඩොක්ටස්ලා ලගට ගියා ඒත් වැඩක් උනෙ නැ. අන්තිමේදි යාලුවගෙ නැදැයෙක් කිවුව වෙන ඩොක්ට කෙනෙක් ගැන. කස්ටිය දන්නවද දන්නෙ නැ. ඩොක්ටගෙ නම කුසුම්සිරි ද සිල්වා. මෙ ඩොක්ටගෙ බ්‍රාන්ච් දෙකක් තියෙනවා. එකක් කඩවත. අනික නුවර. ෆර්ට් එඩ් තමයි චැනල් සෙන්ටර් එකෙ නම. හැබැයි මචන් අතෙ සල්ලි තියෙන්න ඔන. නමුත් වැඩේ 100%ක් ශුවර්. මගේ යාලුවාට හරි ගියෙ එතනින්. ඊට පස්සෙ තව ගොඩක් එතනට ගියා. ඒ ඔක්කොටම දැන් බබාලා ඉන්නවා. පුලුවන්නම් මෙතනට යන්න කියපන්. වෙන අනම් මනම් සල්ලි කාලෙ නාස්ති වෙන තැන් වලට යන්නෙ නැතුව. මෙ බෙහෙත් ඒ ඩොක්ට ගේන්නෙ ඉන්දියවෙන්. කවදාවත් ලන්කාවෙ ෆාමසි වලින් මෙ බෙහෙත් ගන්න බෑ. මගෙ යාලුව ට්‍රය් කරා. ඒත් ෆාමසි කාරයොත් මෙ බෙහෙත් දන්නෙ නැ.

    :yes::yes::yes::yes:

    3025-if-you-know-what-i-mean.png
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,694
    2,498
    113
    Bevery Hills-90210
    යාළුවට නෙවෙයි උබට නේද කේස් එක තියෙන්නේ.:yes::yes::yes:. ගොඩක් උන් තමටන් ගැටළුවක් තියෙනවා නම් අනුන්ට කියලා දාන්නේ... ළමයි හඳන්න කලින් කොන්ද කෙළින් තියන් වැඩ කරපං....
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,616
    2,121
    113
    Dan Loke bohoma diunui Ban :) Doctors la dannawa Okata karanna Oni dewal,A wage doctor kenekta penwanna Kiyapan,Kolla wada nam Dan,Mokadda mandanne na nala case ekak karala Kellawa pregnant karanawa,
    Man danna family ekakatath oya seen eka wela thiyenawa,Eke awula thiyenne Kollage
    Ape ayya kiwwa oni nam Mokadda manda nala kramekata babek hadanna puluwan denna kemathinam Kiyala,Ekata habai Ganak yana wedak

    Kollata baya wenna epa kiyapan,hoda Doctor kenek channel karanna Kiyapan


    (oya asse ubala pili gattath nethath Bodi puja wage wedath karanna Kiyapan,Ewa wala Pihitath Oni minissunta)
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    aparade ban ubage demaupianta ohoma hithune nette... ehema una nam uba wage pajatha porak ipadenne nehene....
    ubata mokadda tiyena amaruva? :lol: mage attitude eka mama damme :lol: ubata kamathi nam rila pataw vage gon patw tikak peliyat ekkan palayan pare balu kukko vage :lol: disgusting children s
     

    Dj Asi

    Active member
  • Jul 22, 2008
    833
    38
    28
    digatama doctorslagen upades ganna kiyanna.samaharunta bandala aurudu 8k withara giyaata passeth lamai hambenawa.oya tv programmes walata ehema godak welawata ena doctor kenek thamai VIJITH VIDYABHOOSHANA kiyanne.kawaru hari honda doctor kenek allala beheth ganna kiyanna

    even one of my friend had a same issue and he contacted those Doctors Vijith Vidyabushana and Ajith Rajapaksha
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මචන් උබගේ යාළුවට කියපන් SFA (SPERM FUNCTIONAL ASSESSMENT) test එකක් කරගෙන පොඩ්ඩක් බලන්න කියපන්, Result එක OK නම් කොල්ලගේ අවුලක් නැහැ, දුක් වෙන්න එපා කියපන්, අද ලොකේ දියුණුයි, ‍යාළුවට කියපන් මට call එකක් දෙන්න කියලා, නැත්තන් උගේ නම්බර් එක මට දීපන් මම ඌට call එකක් දෙන්නම්, මම උගෙන් විස්තර අහලා කරන්න ඕන දේ කියන්නම්. :yes:

    සැ‍යු: මෙය උපකාරයක් පමණක් බව කරුණාවෙන සලකන්න. උපදෙස් පමණක් සපයනු ලැබේ.
    :)