Britney Spears - Ooh La La

uditha224

Well-known member
  • බ්‍රිට්නිගේ Ooh La La දවස් පහට කෝටියක්‌ බලලා:shocked::shocked::shocked:

    ස්මර්ෆ් 2 මුවි එකට තමයි මේ සින්දුව හදල තියෙන්නේ. :cool: අර ඉන්න පොඩි පැටව් දෙන්නා බ්‍රිට්නිගේ. :yes:

    1.jpg

    2.jpg

    3.jpg

    4.jpg


     
    • Like
    Reactions: audiR8

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    janapriyakama nisa jeewithe kagattu geheniyek.

    ඕක බ්‍රිට්නිට විතරක් පොදු නියායක් නෙමෙයි මචන්, ජනප්‍රියයි කියලා කියන වගේම ජනප්‍රියයි කියලා හිතන හැමෝටම ඔය කියමන හරි.
     

    uditha224

    Well-known member
  • ඕක බ්‍රිට්නිට විතරක් පොදු නියායක් නෙමෙයි මචන්, ජනප්‍රියයි කියලා කියන වගේම ජනප්‍රියයි කියලා හිතන හැමෝටම ඔය කියමන හරි.

    හරියට හරි මචං, හැරිපොටර් එකේ කොල්ලත් පිස්සු කෙලිය මතකනේ...:yes: