Dell 3521 Laptop Offer

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අර ඩිලීට් කරපු ත්‍රෙඩ් එකේ ඕක කියන්න ගිහින් මට පො!@!@ කියල දාල රෙප් කපල :lol:

    මොකේ.......? :eek::eek: මොකක්ද බං ඒ සීන් එක මම දන්නේ නෑනේ......... :no::no::eek:

    ඇත්ත කිව්වම කෙළවෙන කාලයක් බං මේක........ ;)
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මොකේ.......? :eek::eek: මොකක්ද බං ඒ සීන් එක මම දන්නේ නෑනේ......... :no::no::eek:

    ඇත්ත කිව්වම කෙළවෙන කාලයක් බං මේක........ ;)

    උඩ ඉමේජ් එකක් තියෙන්නේ ත්‍රෙඩ් එකක එක කියල තියෙන එකට කපල :lol: :lol:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    :eek: මේක කියවගන්න 2මින් විතර ගියා :frown: ගේන්නම්... ලබන සතියේ ක්ලාස් එනකොට :cool:

    කෝ යකෝ අර ගේනවයි කියපු චොකලට්..
    මටත් බෝතලයක් ගෙනත් දීපීය..

    :frown::frown:

    මූ ඉබ්බා කාර් එකේ හු‍ටු හු‍ටු ගගා එන වෙලාවක
    මඟ ‍රැකලා ඉඳලා කුණු බිත්තරේකින්
    දොපෙන් විසික්කා වෙලා යන්න දෙන්න ඇත්තම්...!!
    කොහොමද ටෝක කොර නේද?

    :growl::growl::growl:

    ක්ලාස් :shocked::shocked::shocked:
    උඹ ක්ලාසුත් යනවද..
    නැත්තම් ඒ කාලේ වගේම
    ක්ලාස් එකේ කොරිඩෝවේ ද ඩියුටිය..
    සාදු බොට
    :growl::growl::growl::growl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    මූ ඉබ්බා කාර් එකේ හු‍ටු හු‍ටු ගගා එන වෙලාවක
    මඟ ‍රැකලා ඉඳලා කුණු බිත්තරේකින්
    දොපෙන් විසික්කා වෙලා යන්න දෙන්න ඇත්තම්...!!
    කොහොමද ටෝක කොර නේද?

    :growl::growl::growl:

    :growl::growl::growl::growl:
    තෝ කොර ටෝක දි දී ඉදපිය වහු කුණා..................:growl::growl::growl:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    Dell Laptop Offer Only from Tech Smart Lanka :cool:

    මේ ගානට, මෙහෙම වොරන්ටිත් එක්ක, කොහේවත් නැත....... :no:

    මෙන්න සොෆ්ට්ලොජික් එකේ ගණන් හිලව්...... :rofl:

    1427a6w.jpg

    ඔය දේවල්ම, අපි දෙනවා ඔරිජිනල් වොරන්ටිත් එක්කම...... ඕනා අය කතා කරන්න...... :yes:

    මේක මට පස්සේ මීටර් උනේ මූ දාල තියන්නේ ඔය දේවල්ම අපි දෙනවා ඔරිජිනල් වොරන්න්ටි එක්කම කියලා.

    මූ ප්‍රින්ටරෙත් දෙනවද ? :lol::lol:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,987
    1,293
    113
    Kandy

    :eek::eek::lol::lol::rofl::rofl::rofl:
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    Dell Laptop Offer Only from Tech Smart Lanka :cool:

    මේ ගානට, මෙහෙම වොරන්ටිත් එක්ක, කොහේවත් නැත....... :no:

    මෙන්න සොෆ්ට්ලොජික් එකේ ගණන් හිලව්...... :rofl:

    1427a6w.jpg

    ඔය දේවල්ම, අපි දෙනවා ඔරිජිනල් වොරන්ටිත් එක්කම...... ඕනා අය කතා කරන්න...... :yes:

    මේක මට පස්සේ මීටර් උනේ මූ දාල තියන්නේ ඔය දේවල්ම අපි දෙනවා ඔරිජිනල් වොරන්න්ටි එක්කම කියලා.

    මූ ප්‍රින්ටරෙත් දෙනවද ? :lol::lol:
    :lol::P
     
    aruna47

    Well-known member
  • Dell Laptop Offer Only from Tech Smart Lanka :cool:

    මේ ගානට, මෙහෙම වොරන්ටිත් එක්ක, කොහේවත් නැත....... :no:

    මෙන්න සොෆ්ට්ලොජික් එකේ ගණන් හිලව්...... :rofl:

    1427a6w.jpg

    ඔය දේවල්ම, අපි දෙනවා ඔරිජිනල් වොරන්ටිත් එක්කම...... ඕනා අය කතා කරන්න...... :yes:

    මේක මට පස්සේ මීටර් උනේ මූ දාල තියන්නේ ඔය දේවල්ම අපි දෙනවා ඔරිජිනල් වොරන්න්ටි එක්කම කියලා.

    මූ ප්‍රින්ටරෙත් දෙනවද ? :lol::lol:

    Uraj Jabok...........Linde :lol::lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේක මට පස්සේ මීටර් උනේ මූ දාල තියන්නේ ඔය දේවල්ම අපි දෙනවා ඔරිජිනල් වොරන්න්ටි එක්කම කියලා.

    මූ ප්‍රින්ටරෙත් දෙනවද ? :lol::lol:
    නෑ ඌ ප්‍රින්ටරේ දෙන්නෙ නෑ...........
    උඹට අවුල් ද????????????????
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    නෑ ඌ ප්‍රින්ටරේ දෙන්නෙ නෑ...........
    උඹට අවුල් ද????????????????

    මොකෝ බොල කිබුලා අයියේ උබට උනේ ? :frown: උබ හිතුවද මාත් ඌව නෝන්ඩි :) කරන්න ඇහුවා කියලා. මම කෝල් එකක් දීලත් ඌට කිව්වා :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොකෝ බොල කිබුලා අයියේ උබට උනේ ? :frown: උබ හිතුවද මාත් ඌව නෝන්ඩි :) කරන්න ඇහුවා කියලා. මම කෝල් එකක් දීලත් ඌට කිව්වා :dull:

    :frown: :growl: කාපිය මාව...... මම උඹට සොෆ්ට්ලොජික් උන්ගේ ගානටම එහෙනම් දෙන්නම් ප්‍රින්ටරේකුත් එක්ක HP LaserJet P1102 එකක්...... :cool: