2013 Jul 17 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

Status
Not open for further replies.

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113

    අඩෝ සිරාවටම හෙන කාලෙකිං උඹ

    :yes::yes::yes::yes:

    thread එකට ආවේ නැති උනාට රේඩියෝ ඇහුවා හැමදාම. මේ ටිකේ ෆට්ට වැඩ ගොඩක් තියනවා කරන්න මචන්. වැඩ ටික පොඩ්ඩක් ඉවර උනාම රේඩියෝ අහන්නයි බලන්නයි දෙකටම එන්නම්.

    :):)
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    අන්න Ereshaz77 ට වැදගත් කෙනෙක් ලු........!

    Kra උඹට මේවා හොඳ පාඩම්......!

    අපිත් වැදගත් තමයි හරිය, :cool:
    තරිදුවා ඇහුවා මගෙන් වර්ණනාවක් ඕනද කියල මම කිව්ව එපා කියලා:dull:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    bobsleigh.gif
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මදැයි රේඩියෝ අහන්න කියල ආව :( තුක් විතරක් හින්දි අහන උන් අපායට පල :growl:

    එහෙම කියන්න එපා සුදු.............!
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    ඔහොම ප්‍රසිද්දියේ අහන්න එපා බන්..... අර නිලියෝ ටික එකතු වෙලා මුව මරාගනී උන්ගේ බිස්නස් එක කනවා කියල....!
    ඒක තමයි
    අපි මූව මාකට් කරලා ගමු බං අයියේ
    කාටද ආඩම්ර මේ නංගි සනී ලියෝන් එක්ක රගපෑවොත් එහෙම
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka

    සහෝ මම ලොක්කට පී.එම් කරා
    අසභ්‍ය විදිහට හැසිරෙන්න එපා
    ඔයා තාම පොඩි ළමයෙක් නේද? තාම රන් කැකුළු ගිණුමෙන් නේද සල්ලි ගන්නේ
    කොර ටෝක..
    ජබුක්...:lol:

     
    Status
    Not open for further replies.