අපිත් වැදගත් තමයි හරිය,
තරිදුවා ඇහුවා මගෙන් වර්ණනාවක් ඕනද කියල මම කිව්ව එපා කියලා
ඇයි උඹට ඉන්දියන්කාරයෙක් මොකක්හරි කරාද?

ඇයි උඹට ඉන්දියන්කාරයෙක් මොකක්හරි කරාද?
මාත් ආවා.............!!!!



යකෝ හිංදි සිංදුවක් දැම්මාම මුන් දුවං එනවනේ කොහේ හිටියක්

මට ඌ කිව්වේ උඹ කිව්වලු $5 ක් දෙන්නම් උඹ ගැන කියහන් කියල......!
ඉතිං යකෝ බල්ලා බුරන්නේ නැතුව කොහෝ කොහෝ ගාන්නයැයිඅන්න බල්ලා බුරනවා යකෝ..
මාත් ආවා.............!!!!

ඔව් බංනෑ බං මේව අහන්න පුලුවන්ද කියල කියපං උඹම
සිංහලෙන් කියනවනං soooo cheesy
වෙල්කම් වේවා



අම්මට සිරි ෆ්රෝඩෝ කොහොමද බං..
Back Again


මාත් ආවා.............!!!!
ඔව් බං
මමත් හිංදි වලට කැමති නෑ
ඒ වුනත් අහලා අහලා පුරුදුයි දැන්
මං ආස ප්‍රිටි වුමන් සිංදුවට විතරයි

