2013 Jul 17 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

Status
Not open for further replies.

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    කේ

    ආවට කමක් නෑ ඔය පාටින් ටයිප් කරන්න එපා ඕකෙන් ටයිප් කරන්නේ මගේ ටයිර විතරයි :yes:
    එක ගෑනියි මිනිස්සු ගොඩයි
    අනේ අම්මපල්ලා මුංගේ නෝනලා මේවා දැක්කොත් එහෙම මුන්ව දඩුකදේ ගහනවා
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    tumblr_mc2hddG7tC1rzapx4o1_250.gif


    මොන සෙල්ලම දැම්මත් ලස්සන අමතක කරන්න බැහැනේ......! :lol:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    සයූ අක්කා ආෂකී 2
    මූවී එක බලලා වෙච්චි දෙයක්..
    :lol::lol::lol::lol:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    එක ගෑනියි මිනිස්සු ගොඩයි
    අනේ අම්මපල්ලා මුංගේ නෝනලා මේවා දැක්කොත් එහෙම මුන්ව දඩුකදේ ගහනවා


    මට කොහෙද යකෝ නෝනෙක් :growl:

    උඹ මගේ ටයිරට එකේකේව කියන්න එපා හොඳේ


    මොන සෙල්ලම දැම්මත් ලස්සන අමතක කරන්න බැහැනේ......! :lol:


    :frown:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    නෙතුෂි අක්කි ඉන්දියන්කාරයෙක් එක්ක පැනලා ගිහින් ඒකයි..
    හුටා
    ඒක තමයි ඕකා දැන් විකාරෙන් වගේ කියවන්නේ
    අය්යෝ කහවණු™ (dath kimbula)
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    යකෝ හෙන ගහනවා..
    The Lord Of The Ring ‍
    ෆිල්ම් එක බලලා නැද්ද..
    :eek::eek::eek::eek:
    Frodo ව දන්නේ නැත්තම් බඩම පල..
    :growl::growl::growl:

     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    යකෝ හෙන ගහනවා..
    The Lord Of The Ring ‍
    ෆිල්ම් එක බලලා නැද්ද..
    :eek::eek::eek::eek:
    Frodo ව දන්නේ නැත්තම් බඩම පල..
    :growl::growl::growl:




    තොට තේරෙන්නේ නැද්ද ඌ හින්දි ෆිල්ම් බල බල ඉන්නේ හිපාටුවෙක් :growl:

    උන්ට මොන හොලිවුඩ්ද :cool:
     
    Status
    Not open for further replies.