මට ඌ කිව්වේ උඹ කිව්වලු $5 ක් දෙන්නම් උඹ ගැන කියහන් කියල......!
කැන්ඩියන් ඔයා...




මට ඌ කිව්වේ උඹ කිව්වලු $5 ක් දෙන්නම් උඹ ගැන කියහන් කියල......!


එක ගෑනියි මිනිස්සු ගොඩයිකේ
ආවට කමක් නෑ ඔය පාටින් ටයිප් කරන්න එපා ඕකෙන් ටයිප් කරන්නේ මගේ ටයිර විතරයි![]()
බල්ලා උනාම මේ වේලාවට දොයියන්න ඕන...
ඉතිං යකෝ බල්ලා බුරන්නේ නැතුව කොහෝ කොහෝ ගාන්නයැයි

මං ඌව එලෙව්ව. දැං ගොලම් එක්ක ඉන්නෙකෝ බන් "සෑම්" සැමුවයිස් ගැම්ජී.....? තවම බීල නිදිද?


එක ගෑනියි මිනිස්සු ගොඩයි
අනේ අම්මපල්ලා මුංගේ නෝනලා මේවා දැක්කොත් එහෙම මුන්ව දඩුකදේ ගහනවා

මොන සෙල්ලම දැම්මත් ලස්සන අමතක කරන්න බැහැනේ......!![]()

හුටානෙතුෂි අක්කි ඉන්දියන්කාරයෙක් එක්ක පැනලා ගිහින් ඒකයි..
කේ
ආවට කමක් නෑ ඔය පාටින් ටයිප් කරන්න එපා ඕකෙන් ටයිප් කරන්නේ මගේ ටයිර විතරයි![]()
යකෝ හෙන ගහනවා..
The Lord Of The Ring
ෆිල්ම් එක බලලා නැද්ද..
Frodo ව දන්නේ නැත්තම් බඩම පල..


moko ithin wenne mee dawas wala?මටනං පෙන්නන්න බෑ
එළකිරි කොල්ලෙක්ගෙ ෂෝ එකක් හින්ද ආවෙ නැත්තන් පස් පාන්නේ නෑ![]()
හුටා
ඒක තමයි ඕකා දැන් විකාරෙන් වගේ කියවන්නේ
අය්යෝ කහවණු™ (dath kimbula)



