2013 Jul 17 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

Status
Not open for further replies.

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Actress-Without-Makeup-bollywood-hollywood-funny-pictures.jpg

    මීගන් නංගි සඳා මේක්-අප් එක දාලා කියලා උඹ දන්නේ නැද්ද..
    මූණට ප්ලාස්ටික් ස`ජරි 2යි
    ලැම ප්‍රදේගයට එකයි
    තට්ටම් ප්‍රදේශයට එකයි..
    .ඇවිදින ප්ලාස්ටික් ගොඩක් හරිය..
    (කොහොම උනත් ඒ කෙලීට මාත් මනාපයි..)
    :lol::lol::lol::lol:
    අර අල වඩියා එක්ක හිටියට පස්සේ කෙල්ලට වෙච්ච දෙයක් නෑ..

    :growl::growl::growl:
    දීපිකා ප්ලාස්ටික් ස`ජරි කර නැත.
    අදටත් සුපිරියට ඔලුවෙ ගහලා බෝතලේ බින්දත් කෙල්ල කෙලින්..
    :yes::yes:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    :shocked::shocked::shocked::love::love::love:
    හලෝ ,,,මිත්‍රයා
    ඔයාව දැක්කේ නැහැ සුදු ........

    එකනේ කියන්නේ බන්... මේ දවස්වල අලුත් වැඩකට ලෑස්ති වෙනවා මචන්. ටිකක් busy.....
    මම පස්සේ විස්තර කියන්නම්. කොහොමද සහෝ සැප සනීප?
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    මීගන් නංගි සඳා මේක්-අප් එක දාලා කියලා උඹ දන්නේ නැද්ද..
    මූණට ප්ලාස්ටික් ස`ජරි 2යි
    ලැම ප්‍රදේගයට එකයි
    තට්ටම් ප්‍රදේශයට එකයි..
    .ඇවිදින ප්ලාස්ටික් ගොඩක් හරිය..
    (කොහොම උනත් ඒ කෙලීට මාත් මනාපයි..)
    :lol::lol::lol::lol:
    අර අල වඩියා එක්ක හිටියට පස්සේ කෙල්ලට වෙච්ච දෙයක් නෑ..

    :growl::growl::growl:
    දීපිකා ප්ලාස්ටික් ස`ජරි කර නැත.
    අදටත් සුපිරියට ඔලුවෙ ගහලා බෝතලේ බින්දත් කෙල්ල කෙලින්..
    :yes::yes:



    අනේ පලයන් යකෝ යන්න :lol:


    උඹද මේගන් අක්කිට සර්ජරි කරේ :growl:
     

    Frodo baggins

    Member
    Dec 26, 2008
    50
    3
    0
    Shire
    ෆ්‍රෝඩෝ බැගින්ස්...

    මේ මතං අර නැවේ නැඟලා
    උඹ කොහෙද බං ගියේ...
    :dull::dull::dull:

    w59b0_1408511625.1024x0.jpg


    ඔය වම් පැත්තෙ මහද්වීපයට මචන්. ගිහින් අමරණීය වුණා. දිව්‍ය ලෝකෙ වගේ. undying lands
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy

    මීගන් නංගි සඳා මේක්-අප් එක දාලා කියලා උඹ දන්නේ නැද්ද..
    මූණට ප්ලාස්ටික් ස`ජරි 2යි
    ලැම ප්‍රදේගයට එකයි
    තට්ටම් ප්‍රදේශයට එකයි..
    .ඇවිදින ප්ලාස්ටික් ගොඩක් හරිය..
    (කොහොම උනත් ඒ කෙලීට මාත් මනාපයි..)
    :lol::lol::lol::lol:
    අර අල වඩියා එක්ක හිටියට පස්සේ කෙල්ලට වෙච්ච දෙයක් නෑ..

    :growl::growl::growl:
    දීපිකා ප්ලාස්ටික් ස`ජරි කර නැත.
    අදටත් සුපිරියට ඔලුවෙ ගහලා බෝතලේ බින්දත් කෙල්ල කෙලින්..
    :yes::yes:

    දැන් නම් කොරියාව ලෝක සිතියමේ දැක්කත් වමනේ යනවා..........!
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එකනේ කියන්නේ බන්... මේ දවස්වල අලුත් වැඩකට ලෑස්ති වෙනවා මචන්. ටිකක් busy.....
    මම පස්සේ විස්තර කියන්නම්. කොහොමද සහෝ සැප සනීප?
    :):):)
    මම හොදින් සහෝ ,,,,
    මම හිතුවා ඔයා අර ත්‍රෙඩ් එකේ කියලා තිබුන විදිහට අළුතෙන් මුකුත් කරන්න හදන්නේ කියලා.
    එල එල යාළුවා ,,,
    මුළු හදවතින්ම සුබ පතනවා,,,ඕනි දෙයකට මමත් ඉන්නවා ..........
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113

    කොහෙද බොල උඹ පත බෑවිලා හිටියේ මෙච්චර කල්?

    :P:P:P

    මේ ලෝකෙට exam කියලා දෙයක් ගෙනාපු එකා අහු උනොත් මට :growl::growl::growl:
    ඒ විතරක් නම් මදෑ දැන් exam ඉවර වෙලා තව project කියලා එකකුත් දෙන්න ඕනේ. :growl:
    පහු ගිය ටිකේ යම ලෝකේ හිටියා වගේ බන්. තාම එහෙමයි :(
     
    Status
    Not open for further replies.