අපි මේ ප්රශ්නෙට වෙනම ත්රෙඩ් එකක් දාමු......! දැනට දෙන්න සමඟියෙන් , සාමයෙන් ඉන්න.....!කූලට හුළං තමා.
අපේ ඩිවෝස් එක අපි කතා කරලා විසඳ ගත්තා.
ඔය ගෙම්බා තමා ඒකට අකුල් හෙලලා තියෙන්නේ.
ටයිරා ආවම සාස්පානෙන් ගහලා මරනවා
කියලා කියුවා
අයිසව.
කූලට හුළං තමා.
අපේ ඩිවෝස් එක අපි කතා කරලා විසඳ ගත්තා.
ඔය ගෙම්බා තමා ඒකට අකුල් හෙලලා තියෙන්නේ.
ටයිරා ආවම සාස්පානෙන් ගහලා මරනවා
කියලා කියුවා
අයිසව.








ඒක නෙවෙයි
උඹ මොකද මට මචෝ කිව්වෙ![]()



ලොල් මට මාර හිනා




ඇයි උඹව බඩ උනා ද කොරියාව දැක්කම..
නොදකින්.මුගේ චරිතේ හරිම කූජිතයි..


අපි මේ ප්රශ්නෙට වෙනම ත්රෙඩ් එකක් දාමු......! දැනට දෙන්න සමඟියෙන් , සාමයෙන් ඉන්න.....!

යකෝ මේ තරම් ප්රශ්න තියන කාලේ ඇයි මේ ගෑනුන්ට මරාගන්නේ බොලවූ.


අනේ sorry මල්ලියා ,,,
වැරදුනා ...........

ඔව් දැන් හිනා වෙයන්.
සාස්පානෙන් වදිනකොට පෑන් කේක් වෙලා ඉඳී..
මාත් ඉඳලා හිටලා කන නිසා අත්තැකීමෙන් කියන්නේ.
ටයිරා ඉස්කෝලේ යන කාලේ ටෙනිස් සෙල්ලම් කරලා...
බේරීල්ලක් නෑ..


