2013 Jul 17 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

Status
Not open for further replies.

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    කූලට හුළං තමා.
    අපේ ඩිවෝස් එක අපි කතා කරලා විසඳ ගත්තා.
    ඔය ගෙම්බා තමා ඒකට අකුල් හෙලලා තියෙන්නේ.
    ටයිරා ආවම සාස්පානෙන් ගහලා මරනවා
    කියලා කියුවා
    අයිසව.
    :growl::growl::growl::growl:
    අපි මේ ප්‍රශ්නෙට වෙනම ත්‍රෙඩ් එකක් දාමු......! දැනට දෙන්න සමඟියෙන් , සාමයෙන් ඉන්න.....!
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    කූලට හුළං තමා.
    අපේ ඩිවෝස් එක අපි කතා කරලා විසඳ ගත්තා.
    ඔය ගෙම්බා තමා ඒකට අකුල් හෙලලා තියෙන්නේ.
    ටයිරා ආවම සාස්පානෙන් ගහලා මරනවා
    කියලා කියුවා
    අයිසව.
    :growl::growl::growl::growl:

    :shocked::shocked::shocked:

    යකෝ මේ තරම් ප්‍රශ්න තියන කාලේ ඇයි මේ ගෑනුන්ට මරාගන්නේ බොලවූ. :growl::growl:

    :P:P:P:P
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ලොල් මට මාර හිනා

    ඔව් දැන් හිනා වෙයන්.
    සාස්පානෙන් වදිනකොට පෑන් කේක් වෙලා ඉඳී..
    මාත් ඉඳලා හිටලා කන නිසා අත්තැකීමෙන් කියන්නේ.
    ටයිරා ඉස්කෝලේ යන කාලේ ටෙනිස් සෙල්ලම් කරලා...
    බේරීල්ලක් නෑ..
    :no::no::no::no:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අපි මේ ප්‍රශ්නෙට වෙනම ත්‍රෙඩ් එකක් දාමු......! දැනට දෙන්න සමඟියෙන් , සාමයෙන් ඉන්න.....!


    :frown:


    :shocked::shocked::shocked:

    යකෝ මේ තරම් ප්‍රශ්න තියන කාලේ ඇයි මේ ගෑනුන්ට මරාගන්නේ බොලවූ. :growl::growl:

    :P:P:P:P



    උඹ කාටද යකෝ ගෑනි කිව්වෙ :angry:

    මගේ ටයිර ඒන්ජල් කෙනෙක් වගේ ගර්ල් කෙනෙක් :love:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :sorry::sorry::sorry:
    අනේ sorry මල්ලියා ,,,
    වැරදුනා ...........


    :cool:


    ඔව් දැන් හිනා වෙයන්.
    සාස්පානෙන් වදිනකොට පෑන් කේක් වෙලා ඉඳී..
    මාත් ඉඳලා හිටලා කන නිසා අත්තැකීමෙන් කියන්නේ.
    ටයිරා ඉස්කෝලේ යන කාලේ ටෙනිස් සෙල්ලම් කරලා...
    බේරීල්ලක් නෑ..
    :no::no::no::no:




    හා හා හා උඹ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මූසලයෙක් :lol::lol::lol:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    irujime niz drama :love:

    ~Ilijimae~
    :yes::yes::yes:

    :love::love::love::love:

    tumblr_lpijq2fbKw1qmxh6ko1_500.jpg

     
    Status
    Not open for further replies.