2013 Jul 17 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

Status
Not open for further replies.

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    300px-Paris_Tuileries_Garden_Facepalm_statue.jpg




    මේ metalද යකෝ :growl:


    අපායටම පල :(
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    na ane mehe hamadama korean dramas yanawa harima lassanai..hindi films walata wada lassanai:yes: lassana stories tiyenne

    :yes::yes::yes::yes:
    ඔහේ විතරක් නෙමෙයි ඉන්දුනීසියාව,චීනය,
    මැලේසියාව,තායිලන්තය හිටන් එහෙමයි
    දැන් ලංකාවත් එහෙමයි..


    උඹල අයෙත් මෙතන කුණුහරුප කිව්වොත් බෑන් කරනවා ඔන්න....!
    :dull::dull::dull::dull:
    මං අහිංසකයි..


    ටයිර මට එන්න කියපු හින්ද ආවෙ ඇයි?
    ටයිරට මම කියුවේ ඔන හිප‍ටුවෙක් හරි කමක් නෑ
    ඇහැක් ගහලා හරි අද ෂෝ එකට එන්න කියන්න කියලා
    ටයිරා වැඩේ කියපු විදියටම කරලා..
    :lol::lol::lol::lol:

    ආ... ඔව් නේද? මට එක අමතක උනානේ.....! මෙහෙ උන් නිකන් ඕව බලන්නේ ලංකාව කොරියාවේ ප්‍රාන්තයක් කියල වගේ.....!:frown::growl:
    :dull::dull::dull:


    ඔය අර ගහ උඩ වෙන මානසිකව වැටෙන සීන් එකද ? :)
    :(:(:(
    Hmm

    සිරාවට මචෝ ,,,
    මටත් පේන්න බැහැ ...:growl:
    :eek::eek::eek:


    මාර ලස්සන සොන්ග් එක නේද..
    මගේ එක ෆෝන් එකක රින්ගින් ටෝන් එක විදියට
    දාන් ඉන්නේ අනික් එකෙත් ඔරියන් සෝන්ග් එකක් දාලා තියෙන්නේ..


    :(:(:(
    උබ මම කියනවාට පොඩ්ඩක් සචියගෙන් අහපන්කෝ ,,,,
    ඕක මල් බබාගේ අයිඩියා එකක් .......
    :lol::lol::lol::lol:
    උඹ දැන් ද දන්නේ..
    ලොල් පැනපන් බං ළිඳේ...


    කාලකන්නි පර මල් බබා :growl::growl::growl:

    අනේ උඹ ඔය කියන්නේ ඇත්තමද බං විහිලු නෙවෙයිනෙ :(:(:(:(
    විහිළුවට බං..
    ;);)
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    පොස්ට් 5000ට සුබ පැතුම් සහෝ....:)

    මම දැක්කෙත් නැහැ බන්.....! කට්ටිය කන්න ලෑස්ති මමත් කන්න යන්න බැලුවේ....!
     
    Status
    Not open for further replies.