na ane mehe hamadama korean dramas yanawa harima lassanai..hindi films walata wada lassanailassana stories tiyenne




උඹල අයෙත් මෙතන කුණුහරුප කිව්වොත් බෑන් කරනවා ඔන්න....!




ටයිර මට එන්න කියපු හින්ද ආවෙ ඇයි?




ආ... ඔව් නේද? මට එක අමතක උනානේ.....! මෙහෙ උන් නිකන් ඕව බලන්නේ ලංකාව කොරියාවේ ප්රාන්තයක් කියල වගේ.....!![]()



ඔය අර ගහ උඩ වෙන මානසිකව වැටෙන සීන් එකද ?



සිරාවට මචෝ ,,,
මටත් පේන්න බැහැ ...![]()



උබ මම කියනවාට පොඩ්ඩක් සචියගෙන් අහපන්කෝ ,,,,
ඕක මල් බබාගේ අයිඩියා එකක් .......




කාලකන්නි පර මල් බබා
අනේ උඹ ඔය කියන්නේ ඇත්තමද බං විහිලු නෙවෙයිනෙ![]()


පොස්ට් 5000ට සුබ පැතුම් සහෝ....