අම්මටසිරි සුපිරි නම්බර්ස් ටිකක් යනවා කියහංකෝ ඉතින්තෝ ආවට වැඩක් නැ .. අද රේඩියෝ නිවාඩු දුප්
![]()
කැන්ඩි මාමිට ටැංකිව් 

ara UP eke podi lamayada? Wow! Eka try karala balanna one.අර රන්දික කියන එකා හැදුවේ![]()

එකෙන්ම..ඉට්ටයිලත් ආව කියන්නෙ....


tho enakan thama hitiye![]()

වැඩක් නෑ බං මම ටයිර කියපු හින්ද ආවෙ
මුන් කියන්නේ ඒ මල් බබාගෙ ෆේක් එකක් කියල


අම්මටසිරි සුපිරි නම්බර්ස් ටිකක් යනවා කියහංකෝ ඉතින්කැන්ඩි මාමිට ටැංකිව්
අද රේඩියෝ එක කරන මාමිටත් ටැංකිව්![]()
බලපන්කො එකෙත් හැටි නම්බර්ස් හින්දියෙන් සින්දු වගේ කියන්නේ
අයියෝ වැඩි වෙලා ඉන්න බෑ .... හෙට exam ....
අලුත් show එක එළකිරි තරිඳු මලයෝ ....
කට්ටියටම සුභ රාත්රියක් එහෙනං ....
මට හෙට විභාගෙට සාර්ථකව ලියන්න පුළුවන් වෙන්න කියල wish කරනවා
![]()