2013 Jul 17 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

Status
Not open for further replies.

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
tumblr_md7531EXft1qh78pjo1_500.gif



ඔය වගේ ඒව 10.30න් පස්සේ දානවද...
 

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අඩෝ ජංගි කූලා. උබ යනවා කිව්වා නේද?? :shocked::shocked:


    වැඩක් නෑ බං මම ටයිර කියපු හින්ද ආවෙ :(
    මුන් කියන්නේ ඒ මල් බබාගෙ ෆේක් එකක් කියල


    පව් බන් ඌව අමාරුවේ නොදා හිටහන්......!


    ඌ මාර සින්දුවක් බං metal කියල දුන්නේ :lol:

    පස්සෙ කියන නෑ ඒ metal ලඟින් යන එකක්ලු :growl:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මට අද ටිකක් කලින් යන්න වෙනවා,:( තව සති දෙකකින් විතර exam කට්ටක් සෙට් වෙනවා,:dull: මේදවස්වල එපාවෙලා ඉන්නේ:baffled:
    තරිදුවගේ කුලුදුල් ෂෝ එකට අනිවා එන්න ඕනා නිසා ඔලුව දාල යන්න අවේ:yes:
    ෂෝ එක නියමෙට යනවා:)
    මගෙන් සුබ පැතුම් තරිදුවෝ.. දිගටම කරගෙන යමු,:cool:
    එහෙනම් මම ගියාවේ,.. හැමෝටම සුබ රාත්‍රියක් වේවා !:love::love:

    PS : අර මම දාල ගිය ඔලුව ෂෝ එක ඉවරවෙලා පරිස්සමෙන් අරන්තියපල්ලා !:rolleyes::rofl:

    එල එල මචන්. එහෙනම් exam එකට හොඳට ලෑස්ති වෙයන්.........! මගේ සුභ පැතුම්....!
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ah ettada link eka tiyeda mam harima asawen balapu drama ekak :yes:

    Ilijimae Download kara ganna link ekak da illanne :) api DL kara gaththa link eke ma denam..Episodes 20 ma baluvada


    මිනිස්සුන්ටනේ අයියේ වරදින්නේ
    ..:cool:

    :lol::lol::lol:
    උඹලා දෙන්නම සුපිරි ඇඳිල්ලක් ඇන්දා නේද?
    ලොල් මේ නුවනා වැඩේ කෑවනේ ආපු ගමන්


     
    Status
    Not open for further replies.