කට්ටිය එකත් හැක් කරලා virus එකක් වත් දැම්මද දැන් නෑ thread එකට
වැඩේ ඉබේම වෙන්න..

එහෙනම් මම යනවා නිදාගන්න....!
ඔක්කොටම සුභ රාත්‍රියක් කිව්වා.......!
තරිඳු මල්ලි ලස්සනට ෂෝ එක කළා.........දිගටම කරන්න උඹට හින්දි කලාව පිහිටලා තියෙනවා.ජයවේවා......!
ඉල්ලපිය







එහෙනම් මම යනවා නිදාගන්න....!
ඔක්කොටම සුභ රාත්‍රියක් කිව්වා.......!
තරිඳු මල්ලි ලස්සනට ෂෝ එක කළා.........දිගටම කරන්න උඹට හින්දි කලාව පිහිටලා තියෙනවා.ජයවේවා......!
අපි යන්න කියලා..
හෙට උදෙන්ම යන්න ඔනෙ බන් වෙඩිමක් තියනවා....
නියමයි තරිදුවෝ...
උබේ කුලුදුල් ශෝ එක සුපිරියට පට්ටෙටම කලා.....
ජය වේවා කොල්ලෝ....
එහෙනම් කස්ටියටම සුබ රාත්‍රියක් වේ වා කිව්වා...
![]()
Filmrequest not fulfilledtoo bad
![]()



