රත්තරං;15307932 said:අර දුමින්ද කියලා පිසාචයෙක් ඉන්නේ. අන්න ඌත් ඕවගේ දරහැව අටෝලා බොරු ගනන් කියලා චාටර් වෙනවා.
මේ තියෙන්නේ ඌ කාපු වියොස් එකක්. බල්ලා පොල් අත්තේ රිව්වා වගේ. පොලත්තෙන් වැඩකුන්ත් නෑ බෙට්ටෙන් වැඩකුත් නෑ. ඒත් හිතන් ඉන්නේ මැනිකක් හැදුවා කියලා
ඉස්සර මේකට 80ක් කිව්වා. දැන් 15කටවත් දීගන්න බැරුව ඉන්නේ. ඔන්න 10කට වගේ ආවනම් ආරගෙන බොඩියක් තියන්න තිබ්බා
![]()
mee attaleta 80 kiuwada ban.
bodykit eka gahana eka paththakin thiyala lee badu sappuwak daganna thibba aruta. 

