1969 Ford Escort MK1 For Sale !!

kevindareal

Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    රත්තරං;15307932 said:
    අර දුමින්ද කියලා පිසාචයෙක් ඉන්නේ. අන්න ඌත් ඕවගේ දරහැව අටෝලා බොරු ගනන් කියලා චාටර් වෙනවා.

    මේ තියෙන්නේ ඌ කාපු වියොස් එකක්. බල්ලා පොල් අත්තේ රිව්වා වගේ. පොලත්තෙන් වැඩකුන්ත් නෑ බෙට්ටෙන් වැඩකුත් නෑ. ඒත් හිතන් ඉන්නේ මැනිකක් හැදුවා කියලා

    ඉස්සර මේකට 80ක් කිව්වා. දැන් 15කටවත් දීගන්න බැරුව ඉන්නේ. ඔන්න 10කට වගේ ආවනම් ආරගෙන බොඩියක් තියන්න තිබ්බා :lol::lol:

    557578_10150930854399062_1218335859_n.jpg

    mee attaleta 80 kiuwada ban. :eek: bodykit eka gahana eka paththakin thiyala lee badu sappuwak daganna thibba aruta. :lol:
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    රත්තරං;15308656 said:
    oka haduwe duminda. oka haduwoth owage wes thattu thama

    අනිත් පිස්සා මාලබේ මැක්වුඩ් එකා. සිවික් විනාස කරනවා. ඉන්ටීරියර් දැක්කම ඔක්කාරෙට එනවා. මම මේ ලගදි ඕකා හදපු TOYOTA SERA එකක් දැක්කා. අගල් 3ක් විතර මහතයි ෆයිබර් තට්ටුව. කවරේ ගැලෙව්වනන් මාලු බෝට්ටුවක් හදාගන්න පුලුවන් ෆයිබර් ටික දාලා :lol::lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    මේ තියෙන්නේ උගේ වැඩ. මම ඕකව දන්නවා

    හැබැයි ඌ දුමින්දයා වගේ නෙමේ ලෙසටම ඌ හදපුවත් තියෙනවා. කාපුවත් තියෙනවා. අර කහපාට සිවික් බොට්ටුව (300-6518) එහෙම දැක්කද? ඒකනම් ගොඩගන්න බැරිවෙන්නම කාලා

    58461_139499246093267_205568_n.jpg

    580625_366413480068508_537093756_n.jpg

    552840_366416580068198_1954419403_n.jpg

    303298_366747000035156_178462298_n.jpg

    554479_366415576734965_602201957_n.jpg

    485818_366416680068188_654189857_n.jpg

    59058_139499909426534_274467_n.jpg

    59358_139499792759879_409227_n.jpg

    41333_139499029426622_812721_n.jpg

    http://macvudcarstyling.com/
     
    Last edited:

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    රත්තරං;15312944 said:

    මේකෙ නන් පෙනුම ටිකක් ශේප්. හැබැයි මේවා දැකල දැකල දැන් මේ අටමගුල් පේන්නේ වෙසක් කූඩු වගේ. ඔය කිසිම එකක් ඔරිජිනල් ප්ලාස්ටික්/කාබන් ෆයිබර් බොඩිකිට් ගහපු එකක පැත්තකින්වත් තියන්න බෑ. වැඩිය ඕනෙ නෑ ලන්කාවේ තාම හරියකට ඔරිජිනල් බොඩි කිට්ස්, ස්පොයිලර්ස්, හුඩ්ස්, එක්සෝස්ට්, සස්පෙන්ශන්, වීල්ස්, කරන උන් නෑ නේ. වැඩි දෙනෙක් කරන්නේ ලාබෙට හොයාගන්න පුලුවන් චයිනීස් මාකට් එකේ තියෙන හුචක්කු ගෙනෙල්ල මෙහෙ අස්ප ගනන් වලට විකුනන එක නේ. කීප දෙනෙක් පොඩියට ඕඩර් එකක් දේකක් ආවොත් බඩු ගෙනෙල්ලා දෙන පදනමට බිස්නස් එක කරන් යනවා. ඒකනෙ බන් ලන්කාවේ මෝටර් ස්පෝර්ට් සබ්ජෙක්ට් එක තාම මොන්ටිසෝරි මට්ටමේ තියෙන්නේ. ඉතින් අපේ අයියලා අතට කීයක් හරි සෙට් කරගෙන කාර් එක වටේට ෆයිබර් තට්ටුවක් අලවගෙන සද්දෙට බීට් බැරල් එකකුත් එල්ලගෙන ඉගිල්ලෙන්න වගේ රගපානව. හැබැයි හරි එකෙකුට අහුවුනොත් මරුටියකින් උනත් තියලා අරින්න පුලුවන්.
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    රත්තරං;15307932 said:
    අර දුමින්ද කියලා පිසාචයෙක් ඉන්නේ. අන්න ඌත් ඕවගේ දරහැව අටෝලා බොරු ගනන් කියලා චාටර් වෙනවා.

    මේ තියෙන්නේ ඌ කාපු වියොස් එකක්. බල්ලා පොල් අත්තේ රිව්වා වගේ. පොලත්තෙන් වැඩකුන්ත් නෑ බෙට්ටෙන් වැඩකුත් නෑ. ඒත් හිතන් ඉන්නේ මැනිකක් හැදුවා කියලා

    ඉස්සර මේකට 80ක් කිව්වා. දැන් 15කටවත් දීගන්න බැරුව ඉන්නේ. ඔන්න 10කට වගේ ආවනම් ආරගෙන බොඩියක් තියන්න තිබ්බා :lol::lol:

    557578_10150930854399062_1218335859_n.jpg

    දුමින්දයා මේක හදලා තියෙන්නේ මොරටුවේ ලී කැටයම් කරයෙක්ගෙන් අහගෙනද කොහෙද.මම දැක්ක ලගට ඔය මගුල..දන නම් ගන්නම දෙයක් නෑ..වහල කපලා ගොන් වැඩ කරලා ඇබරිලා තියෙන්නේ බොඩිය..දුම්න්ද මට මුණගැහුනා දවසක්..මම ඇහුවා මොකක්ද අර හදලා තියෙන පතෝල මැස්ස කියලා...පව් බන ඌ..
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    අනිත් පිස්සා මාලබේ මැක්වුඩ් එකා. සිවික් විනාස කරනවා. ඉන්ටීරියර් දැක්කම ඔක්කාරෙට එනවා. මම මේ ලගදි ඕකා හදපු TOYOTA SERA එකක් දැක්කා. අගල් 3ක් විතර මහතයි ෆයිබර් තට්ටුව. කවරේ ගැලෙව්වනන් මාලු බෝට්ටුවක් හදාගන්න පුලුවන් ෆයිබර් ටික දාලා :lol::lol::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    aruna47

    Well-known member
  • රත්තරං;15312944 said:
    මේ තියෙන්නේ උගේ වැඩ. මම ඕකව දන්නවා

    හැබැයි ඌ දුමින්දයා වගේ නෙමේ ලෙසටම ඌ හදපුවත් තියෙනවා. කාපුවත් තියෙනවා. අර කහපාට සිවික් බොට්ටුව (300-6518) එහෙම දැක්කද? ඒකනම් ගොඩගන්න බැරිවෙන්නම කාලා

    58461_139499246093267_205568_n.jpg

    580625_366413480068508_537093756_n.jpg

    http://macvudcarstyling.com/

    me ara macvud neda.. mu hodayi ara duminda pissata wadiya.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මේකෙ නන් පෙනුම ටිකක් ශේප්. හැබැයි මේවා දැකල දැකල දැන් මේ අටමගුල් පේන්නේ වෙසක් කූඩු වගේ. ඔය කිසිම එකක් ඔරිජිනල් ප්ලාස්ටික්/කාබන් ෆයිබර් බොඩිකිට් ගහපු එකක පැත්තකින්වත් තියන්න බෑ. වැඩිය ඕනෙ නෑ ලන්කාවේ තාම හරියකට ඔරිජිනල් බොඩි කිට්ස්, ස්පොයිලර්ස්, හුඩ්ස්, එක්සෝස්ට්, සස්පෙන්ශන්, වීල්ස්, කරන උන් නෑ නේ. වැඩි දෙනෙක් කරන්නේ ලාබෙට හොයාගන්න පුලුවන් චයිනීස් මාකට් එකේ තියෙන හුචක්කු ගෙනෙල්ල මෙහෙ අස්ප ගනන් වලට විකුනන එක නේ. කීප දෙනෙක් පොඩියට ඕඩර් එකක් දේකක් ආවොත් බඩු ගෙනෙල්ලා දෙන පදනමට බිස්නස් එක කරන් යනවා. ඒකනෙ බන් ලන්කාවේ මෝටර් ස්පෝර්ට් සබ්ජෙක්ට් එක තාම මොන්ටිසෝරි මට්ටමේ තියෙන්නේ. ඉතින් අපේ අයියලා අතට කීයක් හරි සෙට් කරගෙන කාර් එක වටේට ෆයිබර් තට්ටුවක් අලවගෙන සද්දෙට බීට් බැරල් එකකුත් එල්ලගෙන ඉගිල්ලෙන්න වගේ රගපානව. හැබැයි හරි එකෙකුට අහුවුනොත් මරුටියකින් උනත් තියලා අරින්න පුලුවන්.

    ඇත්ත :)
     
    jaksi53

    Junior member
  • Aug 5, 2006
    345
    10
    18
    machanla mama uta call karala ahuwa 1.5mil walata denawanam dan ganna enawa kiyala. miniha mata kiyanawa uge price ekata awe nathnam u car eka wikunanne nathuwa tya gannawa kiyala.
    pissu porak ban.

    me dawas wala escort mkI 2 door eka maara famous. mamath ekak hoya hoya thamai inne. matanam oya car eka watinne 1.5mil thamai.
    me car eka Tv eketh program ekak gya. mage gaawa e link ekanam naha.

    mata nam sure me car eka uge garage ekema tiyei kiyala.
     
    jaksi53

    Junior member
  • Aug 5, 2006
    345
    10
    18
    escorts wala tyenawa mexico kiyala version ekak. lankawe tyenne cars 2i. e car eka hadalama tyenne rally racing walata with high specs. the late Mr. ananda got one mexico, after he died someone bought that for 2milion.

    me 25lks kiyana car eka rs2000 ekakwath newei. eka normal mkI ekak. eka nisa meka matanam 1.5mil atha udin watinawa. if you are a escort lover.mokada me car eke tyena badu tika watinawa sahena gaanak. sure nathnam poddak check karalama ballanako.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    machanla mama uta call karala ahuwa 1.5mil walata denawanam dan ganna enawa kiyala. miniha mata kiyanawa uge price ekata awe nathnam u car eka wikunanne nathuwa tya gannawa kiyala.
    pissu porak ban.

    me dawas wala escort mkI 2 door eka maara famous. mamath ekak hoya hoya thamai inne. matanam oya car eka watinne 1.5mil thamai.
    me car eka Tv eketh program ekak gya. mage gaawa e link ekanam naha.

    mata nam sure me car eka uge garage ekema tiyei kiyala.

    porata ochchara wiyadam wenna athi ehenam :D
    ekai aduwata wikunanna hitenne nette :baffled:
    capri ekakut ochchara ganan nahane