හැමොම්ම මේ දවස් වල internet එකෙන් සල්ලි හොයන්න දඟලනවා නේ......
ඔච්චර මහන්සි වෙන්න දෙයක් නෑ....
මෙච්චරයි කරන්න තියෙන්නේ.....
අපි web Designing, Email marketing, Graphic Designing, cctv installation වගේ ගොඩක් වැඩ කරනවා. ඔයාලට තියෙන්නේ ඔයාලගේ contacts භාවිතා කරලා projects අරගන්න විතරයි. ඔයාල ඒ projects ඔයාම කරන විදිහට හරි ඔයාගෙම company එකකින් කරන විදිහට හරි බාරගන්න. ඊට පස්සේ අපිට ඒ project එකේ විස්තර කියල අපිට project plan එකක් දුන්නම අපි එකට හරියන්න ඔයාට quotation එකක් එවනවා. ඔයාට තියෙන්නේ එකට ඔයාගේ ගාන එකතු කරලා අලුත් quotation එකක් ඔයාගේ නමට හරි ඔයාගේ company එකේ නමට හරි හදල ඒ අයට යවල approve කරගන්න විතරයි
ඊට පස්සේ ඔයා එයාලගෙන් quotation එකේ price එකෙන් බාගයක් advance එකක් විදිහට අරගෙන අපි ඔයාට දීපු quotation එකේ price එකේ බාගයක් අපිට advance එක විදිහට දෙන්න. එතකොට අපි project එකේ වැඩ පටන් ගන්නවා. හරියටම කියපු දිනේට අපි project එක ඉවර කරලා ඔයාලට දෙනවා. එත් ඉතුරු මුදල ලැබෙනකන් අපි සම්පුර්ණ project එකේ අයිතියනම් දෙන්නේ නෑ.. watermarks හරි වෙන මොනයම් හෝ ක්‍රමයකින් block කරලා හරි තමා දෙන්නේ.
web site එකක් නම් full payment ලැබෙනකන් අපේ sever එකේ තමා තියන්නෙ.
අපි ගැන ඔයාලට පුර්ණ විශ්වාසයක් තියන්න පුළුවන්. මොකද අපි අපේ company එක register කරලා තියෙන්නේ. සහ සියලුම මුදල් අපේ සම්පත් බැංකු ගිණුමට තමයි බැර කරන්න තියෙන්නේ. ඒ නිසා ඕනෑම වෙලාවක ඔයාලට ඕනෑම නීතිමය ප්‍රශ්නයකදී ඉදිරිපත් කරන්න සාක්ෂි තියෙනව.
මේ ක්‍රමයට වැඩේ කරන එක ඔයාලට ගොඩක් ලාබයි. මොකද ඔයාලට programmers ල designers ල වැඩට අරන් මාසේ ගානේ පඩි ගෙවන්න ඕනේ නෑ.. උත්සහ කරල මාසෙකට projects වැඩි ප්‍රමාණයක් හොයාගන්න විතරයි තියෙන්නේ. වැඩට යන ගමන් උනත් කරන්න පුළුවන්.
මේ ක්‍රමේට වැඩ කරන්න ඔයාට අමාරුනම් quotation එහෙම හද හද ඉන්න කාලයක් නැත්තන් අපිට project එක තියෙන තැන contact කරලා දෙන්න. අපි ගිහින් කතා කරලා වැඩේ අපේ අතට ගන්නම්. එතකොට වැඩේට ඒ අය advance දීපු දවසෙම අපි ඔයාගේ commition එකෙන් බාගයක් ඔයාට දෙනවා. ඉතුරු ටික full payment ලැබුනට පස්සේ අනිවා දෙනවා.
අපි කිසිම වෙලාවක ඔයාට commition එක නොදී ඉඳීවි කියල බය වෙන්න එපා. මොකද අපිට ඒ ඉතුරූ කරගන්න පුංචි මුදලට වඩා ඔයා ගෙනත් දෙන projects ගොඩක් වටිනවා. ඒ නිසා අපි කිසිම වෙලාවක බොරු කරලා ඔයාගේ commition එක නොදී ඉන්නේ නෑ.
සාමාන්යෙන් ඔය මාසෙකට රුපියල් 50,000 ක projects ගෙනාවොත් අනිවාර්යෙන් ඔයාට රුපියල් 7,500ක විතර commition එකක් ගන්න පුළුවන්. ඊට අමතරව මාසෙකට ගේන හැම රුපියල් 50,000 කටම ඔයාට අපි bonus එකක් දෙනවා. ඒ නිසා එහෙම කලොත් අනිවා ඔයාලට මාසෙකට රුපියල් 12,000ක් 15,000ක් අතර ගානක් හොයාගන්න පුළුවන්.
අපි ලබන සතිය වෙනකොට අලුත් ගොඩනැගිල්ලකට අපේ company එක අරන් යනවා. පල්ලෙහා තියෙන්නේ ඒ ගැන සියලු විස්තර. ඕනෑම වෙලාවක අපිව contact කරගන්න.
Name of Company: 3LinksITS
Address : 164/2 ප්‍රධාන පාර බත්තරමුල්ල
Registration Number : w/ 102160
Web Site : http://www.3linksit.com
Face book : https://www.facebook.com/3linksit
Contact Number : 071 571 6890

pala h_tto yanna