Machnla..ane kawru hari me sinduwe theruma kiyanna...
Sinduwa : Minisa
Artist : Amarasiri Peiris
මිනිසා.......
මරණ තුනක් ඇති.
මිනිසා....
බලා සිටී.....
නිරුවත් දෑසින් බලන්න.
කන්යාවී
ලිහිල් සළුව අනතුරේ වැටෙද්දී.
පයෝධර තුඩු ඉකිබිඳිද්දී.
සංත්‍රාසයෙන්!
අසංවාදී සුසුම් වේගේ රිද්මයෙන්.
වයන්න වීණා
කන්යාවී!
නිය්ඟලා මල් පාට දේදුණු දෙබෑ කර එන ගිරා පොව්වන්.
පියුම් කැකුළක් තුඩින් පාරා.
බලෙන් පුබුදන හංසයා.
හංසයා
බලන්න
නිරුවත් දෑසින්
ඔකඳ වී රිද්මයෙන්.
රසා තලය කළ එළි ගන්වා.
වයන්න වීණා
කන්යාවී!
Sinduwa : Minisa
Artist : Amarasiri Peiris
මිනිසා.......
මරණ තුනක් ඇති.
මිනිසා....
බලා සිටී.....
නිරුවත් දෑසින් බලන්න.
කන්යාවී
ලිහිල් සළුව අනතුරේ වැටෙද්දී.
පයෝධර තුඩු ඉකිබිඳිද්දී.
සංත්‍රාසයෙන්!
අසංවාදී සුසුම් වේගේ රිද්මයෙන්.
වයන්න වීණා
කන්යාවී!
නිය්ඟලා මල් පාට දේදුණු දෙබෑ කර එන ගිරා පොව්වන්.
පියුම් කැකුළක් තුඩින් පාරා.
බලෙන් පුබුදන හංසයා.
හංසයා
බලන්න
නිරුවත් දෑසින්
ඔකඳ වී රිද්මයෙන්.
රසා තලය කළ එළි ගන්වා.
වයන්න වීණා
කන්යාවී!


