2013 Jul 18 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
ඒ මෙයා මේ කියන්නේ මම කියන්න හිතපු වත් නැති දේවල්නේ ..... :baffled::baffled::baffled:
ස්ට්ය්ලට පිස්සුද ???? මට පිස්සුද ????
 

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
:yes::yes:
වනචර සිත් ඇත්තෝ, වනචර විදිහටම දකී ලු:dull:
අපි නං එහෙම හිතුවේ නෑ ... sure ද කියල ඇහුව විතරයි ... අම්මෝ මෙයා ගිහින් තියෙන දුර :lol::lol::lol:
 

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ

WwOEAiP.gif
 

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
අපි නං එහෙම හිතුවේ නෑ ... sure ද කියල ඇහුව විතරයි ... අම්මෝ මෙයා ගිහින් තියෙන දුර :lol::lol::lol:

අපි එහෙම තමයි ,
හොදට දුර බලලා තමයි වැඩ කරන්නේ
4.gif
 
Status
Not open for further replies.