2013 Jul 18 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
oyawa witarai matak kara kara inne eya ..ithin aye monata tawa matak karanawada :P
එහෙම තමයි ඉතින් .... ආදරේ වැඩි හින්දයි ..... :rofl::rofl:
අනේ ගෙදර සීනි ඉවරයි ... මතක් කරලා ගෙනල්ලද දන් නෑ :(:(
 

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
අපි එහෙම තමයි ,
හොදට දුර බලලා තමයි වැඩ කරන්නේ
4.gif
දුර වැඩි කමට හිත වල් වැදිලා :growl::growl::growl:
 

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
"හිතුවක්කරයි නුඹ නම් සොදුර" සිංදුවට මම බලෙන් එකතුවෙනවා,
4.gif


ස්තුති කිබුලා අයියේ
11.gif
 
Status
Not open for further replies.