2013 Jul 18 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
අර නාකි අතට මූණු පොතේ උදැහැනැක්කෙම දාලා තිබුනේ “නිය ආලේපන මිලදීගැනීමට මුදල් සොයාගැනීමට විකිණිමට තිබේ“ කියලා

Irisiyaawa :P
 

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    අර නාකි අතට මූණු පොතේ උදැහැනැක්කෙම දාලා තිබුනේ “නිය ආලේපන මිලදීගැනීමට මුදල් සොයාගැනීමට විකිණිමට තිබේ“ කියලා

    අම්මෝ මම මේ පෝස්ට් එක දැක්කේ නැතෝ...
    කවුද ලිඳේ!!!
     

    samee_1987

    Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    අපිගියාවේ එහෙනම්..
    ගුඩ් නයිටක් වේවා....


    images
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    රන්දික තමයි බොරු නමකින් පත්තරේ චාන්දනි බංඩාර ගෙන අහලා තිබ්බේ චංගුමී වගේ මූන හදාගන්න පුලුවන්ද සල්ලි අවුලක් නෑ ගෙදර අයක් කැමති කියලා :sorry::sorry:

    මේ ගැන විස්තර DJ ගමයගෙන් අහන්න..ගමයා දැනුවත් කරයි..පහු ගිය දවසක චංගුමී ගැන විස්තර වගයක් ලෝකයාට හොරා ගමයගෙන් අහන්න ගොස් වලේ වැ‍ටුණ හෂාන් සම්බන්ධයෙන් ස්ක්‍රීන් ෂොට් සහිතව ඉදිරියෙදී බලාපොරොත්තු වන්න.
    :P:P:P
     
    Status
    Not open for further replies.