2013 Jul 18 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මූ වැඩි හරියක්ම කියන්නේ "රයිට්" සහ "ඒ අතරේ" වචන දෙක නේ?
    :nerd::nerd::nerd::nerd:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඇයි බොල තට්ටු 12 ක් විතර තියන්නෙ:oo::dull::dull:

    අද උදේ දොරේ උළුවස්සේ ඔළුව හැප්පුනා නේද?
    බොල පොලිස් Head Office එකයි.
    SLT එකයි මාරු වෙලා.
    :dull::dull:
    වෙලාවට ටිකක් එහායින් තිබ්බ WTC එකත් එක්ක
    මාරු උනා නම් උඹව කෙලින්ම අංගොඩ තමා..
    :lol::lol::lol::lol:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ

    අනුන්ගෙ පවුල් ගැන හිතන්නෙ නැතුව​, උබ පුරුදු විදියට දෙයියො දෙයියො ගගා ඉදින්කො බන් :lol:

    oh-crap-meme.png
     

    2tech

    Member
    Apr 16, 2013
    22
    3
    3
    neGomBo

    :lol::lol:මට තාම හිනා..

    දෙන්න ඇඳේ දෙපැත්තට වෙලා ලැප් දෙකකින් EK එකට වෙලා ගහ මරාගන්නවලු:lol::lol:

    balanna 5tech meyala kata katha hadanawa apita... api ehema ne honde...:baffled::no::baffled:
     
    Status
    Not open for further replies.