2013 Jul 18 - ElaKiri Radio ! - Request Show with it's my style [02]

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    tOhasHz.gif

    tumblr_m8cmushl8F1r7q77do1_250.gif
    tumblr_m8cmushl8F1r7q77do1_250.gif
    tumblr_m8cmushl8F1r7q77do1_250.gif
     

    Twinkle24

    Member
    Jul 12, 2013
    1,093
    25
    0
    ~upon a cloud~
    11ba2076f75g214.jpg

    එළමකිරි ෂෝ 1ක් තිබුනා..
    එහෙනම් ඉතින් අපිට යන්න වෙලාව හරි
    ඔක්කෝට ම
    සුබ රාත්‍රියක් වේවා
    අන්යොන්ග්යේ කේ‍-ෆිප්ශියෝ
    안녕히 계십시오!
    tumblr_lgzoa3oDEO1qbn0fa.gif


    :love::love::love::love:


    Good night..sweet dreams full of Korean grls :D
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    උබද ඇනගත්තේ

    නෑ බං
    අළුත ලයිසන් ගන්න එවුන්ට කිරි කිරි වාහන දුන්නොත් අයියෝ සල්ලි කියල එකෙක් කිව්ව:eek::eek::shocked::sorry:එහෙම සාමාන්‍යෙන් හප්පගන්නවද මුලදි
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ

    නෑ බං
    අළුත ලයිසන් ගන්න එවුන්ට කිරි කිරි වාහන දුන්නොත් අයියෝ සල්ලි කියල එකෙක් කිව්ව:eek::eek::shocked::sorry:එහෙම සාමාන්‍යෙන් හප්පගන්නවද මුලදි

    වාහනේ හුරු නැත්නම් ඉතින් වද්ද ගන්නවා, හුරුනම් අවුලක් නෑ

    ලයිසන් ගත්ත අලුත් නම් ඉතින් secondhand වහනේකින් ටිකක් හුරු වෙලා හිටියොත් හොදා
    :dull:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කී පාරක් වද්ද ගත්තද:sorry::sorry:

    වද්ද ගෙන නම් නෑ..ඩබල් ට්‍රැක් තිබුන වංගුවක වාහනයක් ඕවටේක් කරමින් තිබුන එකකුත් ඕවර් ටේක් කරන් යද්දිම පොලිස් මාමා කෙනෙක් අල්ල ගත්තා..රු 500ක දඩ කොළයක් අරන් ඌටත් මල ඇනයක් වෙලා ආවා..
     

    Twinkle24

    Member
    Jul 12, 2013
    1,093
    25
    0
    ~upon a cloud~
    Ane podi request ekak thiyenawa. Show eke final request eka hatiyata mata
    "Mata kiyanna hamadeyakma" Nadeeka Jayawardenage song eka denna puluwanda? Please..please..(final song eka ninda yana ekak wunata kamak na neda?)
    Mama eka speciall dedicate karanawa 5techtai, Lide paninna niyama wela inna Iveystyletai.
    Pls meka denna..