අද හොරපොල් කඩන්න..(අප්සට් ගී - 14 )

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අද හොරපොල් කඩන්න..(අප්සට් ගී - 14 )

    (මුල් ගීය- හිත නාඹර තාලෙට)

    අද හොරපොල් කඩන්න පොල් වත්තට ආවා..
    පොල් වැඩි වැඩියෙං ඇති ගස් උඩ බඩ ගෑවා....
    එකපාරට ගහ යට කහින හඩක් ඇහුනා...
    මුදලාලි නිසා මට දහවල් තරු පෙනුනා.......


    පාලු බඩ වැටියේ.. ඕවිට ලග ඉදලා.....
    පොල් අක්කරයක්.. තියෙයි බරට පැහිලා......//
    බෝතලෙත් ඉවරයි ..රෑට මක්කැයි බොන්නේ...........
    අනේ ඒ හින්දයි ....ගහට උදයේ නැග්ගේ.........

    අද හොරපොල් කඩන්න....

    සරම කැහැ පොට ලා... පොල්ලක් කර තියලා.....
    තෝ කව්ද යකෝ... බැහැපිය කෑ ගැසුවා..........//
    ගහක් ගානේ ....දැං සීයයි අපි ගන්නේ.........
    අනේ මුදලාලී ...ගස් ගානට මට දෙන්නේ......

    අද හොරපොල් කඩන්න....



    අනෙක් අප්සට් ගී කියවන්න.... :rofl:

    මද හීත හැන්දෑවෙ..(අප්සට් ගී - 1 )

    වටේ පිටේ.. (අප්සට් ගී - 02 )

    ඇග වැඩි තරමට (අප්සට් ගී - 03 )

    චාන්දනී නානවා..(අප්සට් ගී - 04 )

    මං කියන්නෙ නං නෑ මහත්වරුනේ..( අප්සට් ගී - 05 )

    සදපානේ පැනලා යන්න..( අප්සට් ගී - 06 )

    දුගද දැනී.....( අප්සට් ගී - 07)

    තනිවී නිදන්නයි මා.. ( අප්සට් ගී - 08)

    සදරානි අපේ පොල් වත්තේ- (අප්සට් ගී -09)

    තිස් තුනයි තුනේ මල්...... - (අප්සට් ගී - 10)

    නංගී කුමාරී - (අප්සට් ගී - 11)

    පියුං අයියා- (අප්සට් ගී -12
    )

    හෝටලෙ දැන් ඇත..(අප්සට් ගී - 13 )
     
    • Like
    Reactions: agrmrs

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පට්ට මචන්......:lol::lol::lol:

    සරම කැහැ පොට ලා... පොල්ලක් කර තියලා.....
    තෝ කව්ද යකෝ... බැහැපිය කෑ ගැසුවා..........//
    ගහක් ගානේ ....දැං සීයයි අපි ගන්නේ.........
    අනේ මුදලාලී ...ගස් ගානට මට දෙන්නේ......

    ගහෙන් බැස්සට පස්සේ මොකද උනේ කි‍යලත් කි‍යපන්කෝ.......:rofl::rofl::rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පට්ට මචන්......:lol::lol::lol:

    සරම කැහැ පොට ලා... පොල්ලක් කර තියලා.....
    තෝ කව්ද යකෝ... බැහැපිය කෑ ගැසුවා..........//
    ගහක් ගානේ ....දැං සීයයි අපි ගන්නේ.........
    අනේ මුදලාලී ...ගස් ගානට මට දෙන්නේ......

    ගහෙන් බැස්සට පස්සේ මොකද උනේ කි‍යලත් කි‍යපන්කෝ.......:rofl::rofl::rofl:
    :rofl::rofl::rofl::rofl:
    ඒවා කියන්න ඌ ඉතුරු වෙලා නෑ :sorry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    looool :D :D patta yakow :D
    11.gif
    Thanks ban