You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
- Status
-
Not open for further replies.
ටයිරා සාරියක් නෙවෙයි ඇඳගෙන ඉන්නෙ. මිනි ස්කර්ට් එකක්
ආසයි නේ
දැන් කොහොමද???
sure එකටම කෙල්ලෙක් දිහා බල බල යන්න ඇති 

තොට මොකද බන් උනේ? අර වෝකින් පාත් එක ලඟදි ප්රාඩෝ එකකට හැප්පුනේ උඹ නෙවෙයි නේද?
නැහැ බන් වැන් එකක වැදුනේ . සුපර්මෑන් වගේ උඩින් ගියා මතකයි .
ආ.....සයි 
නෑ නෑ
මම නෙමෙයි ජීටී ලොක්කා අද උදේ මගෙන් පාස්වර්ඩ් එක ඉල්ල ගත්තා
මිනිහයි මගේ එකවුන්ට් එකෙන් දාලා තියෙන්නේ
මාවයි අහු වුනේ 

..
නැහැ බන් වැන් එකක වැදුනේ . සුපර්මෑන් වගේ උඩින් ගියා මතකයි .
කොහෙදිද හැප්පුනේ? තුවාලද? 
ටයිරා සාරියක් නෙවෙයි ඇඳගෙන ඉන්නෙ. මිනි ස්කර්ට් එකක්
මේකක්?
ටයිරා සාරියක් නෙවෙයි ඇඳගෙන ඉන්නෙ. මිනි ස්කර්ට් එකක්
..ඔව් ඔව්... සාරි ආච්චි තමයි සාරි අදින්නෙ
- Status
-
Not open for further replies.