තොට මොකද බන් උනේ? අර වෝකින් පාත් එක ලඟදි ප්රාඩෝ එකකට හැප්පුනේ උඹ නෙවෙයි නේද?![]()
තොට කෝල් කරා මම අදත් . මම අද ගෙදර හිටියේ . උදේ ආවා දළුගම පැත්තේ . කොහෙද තොගේ ෆෝන් එක වැඩ නැනේ
තොට මොකද බන් උනේ? අර වෝකින් පාත් එක ලඟදි ප්රාඩෝ එකකට හැප්පුනේ උඹ නෙවෙයි නේද?![]()
සහෝ මෙතන පොඩි ළමයි ඉන්නවා
උයාගෙ මල තැලුවැයි

නැහැ බන් වැන් එකක වැදුනේ . සුපර්මෑන් වගේ උඩින් ගියා මතකයි .![]()

illapan ban...dunne nethnam adimu gemak..dannawane ithin..
![]()
![]()
අප්පටසිරි
මොකෝ වුනේ කියහංකෝ

සහෝ චීත්තයෙක් වගේ හැසිරෙන්න එපා...
කොහොමද ටෝක? කොර නේද?