කමක් නෑ එහෙමයි කියල හිතමුකෝ.
ඔය ඉබි කටුව පරිස්සන් කර ගනින්. ඒක නැති උනොත් ඔය සද්ද දාලත් ඉවරයි පුතා.
![]()

කමක් නෑ එහෙමයි කියල හිතමුකෝ.
ඔය ඉබි කටුව පරිස්සන් කර ගනින්. ඒක නැති උනොත් ඔය සද්ද දාලත් ඉවරයි පුතා.
![]()

එහෙනම් සුබ රාත්රියක් ... හීනෙන් මාව පෙන්න ඕන.. හෙට කියයි සුර දුතයෙක් දැක්ක කියල
ඒ මොකෝ?
ඕකව වෙනම කාමරේකට දානව කාටවත් යන්න බැරි වෙන්න. ඊට පස්සෙ අඩි දහයක් ගනකම් බිත්ති තියන කාමරේකට දානවලු...

කිරි දොවන්නද?
යකෝ උන්ට යෝධ ශක්තිය එනවලු ලේ ගත්ත දවසේ ඉදං
පව් බන් ලේ ගත්ත උන්.![]()
ඔව් යක්කු දැක්කම බය හිතෙන නිසා.. මම වගේ සුර දුතයෙක් පෙන්න කියල පැතුවේ ...![]()



උන්ට හැදිච්ච ලෙඩ තාම හොයා ගන්න බැරුව ඇති.

මරු සුර දූතයා සැසා කියුවා ඉබ්බා ගේ බෙල්ලේ බෙරයක් විතර සයිස් සුරයක් එල්ලලා තියෙනවා කියලා..ඒක දැක්ක වෙලාවේ සෑසා කියලා "යකෝ ජයෝ උඹ සුර දූතයෙක් නේ කියලා.." ඌ හිතලා තියෙන්නේ අර පිහාටු තියෙන ජාතියේ එකෙක් කියුවා කියලා..

ඇඩෙන්නම රිදිලාමේ දවස් වල එළදෙන තෝ එක්ක පට්ටි දාල නිසා කිරි දොවන්න බෑ
