
... කොහොමත් රු 35000 ක් වත් නැතුව කව්රුවත් ප්ලෑන් අඳින්නෙ නෑ බන් ... උඹ හොඳ Architect කෙනෙක් ට කියල ඇඳගන්න හැදුවනම් අනිවාර්යෙන් ලක්ෂ දෙක තුනක් ගන්නව ප්ලෑන් එකට විතරක් ... Structural drawings වලට වෙනම ගානක් ගන්නව .... 

මොනා උනත් .. උඹ දුන්නු සල්ලි වලට Receipt එකක් ඉල්ලගත්තෙ නැද්ද ? පොලිසියට පැමිණිල්ලක් දාන එක තමයි හොඳම දේ ...
)




මු බැනල ඇවිත් 


Man බුලත් විට කාගෙන අමුතු විදිහටලු ඉන්නෙ එතන ......මචන් .. ප්ලෑන් එකක sketch එක කියන්නෙ ඒ මනුස්සය උඹේ ඉඩමට හරියන්න මොලේ වෙහෙසල ඇඳලා දුන්නු එකක් නෙ ... හරියට බැලුවොත් ඔය sketch එක වටිනවා Final Plan එකට වඩා .. මොකද sketch එකක් උනාට උඹේ ගෙදර සම්පුර්ණ Concept එක sketch එකේ තියෙනව ... ඔය sketch එක බලාගෙන උඹ ගේ හදා ගනී එතකොට උඹ කරල තියෙන්නෙ ඌ මහන්සි වෙලා හදපු එක රු 10000 ක් විතරක් ගෙවල ගන්න හදපු එක ... උඹ කරන්න හදල තියෙන්නෙත් එක විදිහක වංචාවක් ... හැබැයි උඹ ඌ ගෙ ෆයිනල් ප්ලෑන් එකටත් එක්ක ගෙවල උඹට ප්ලෑන් එක දෙන්නෙ නැත්තන් ඌ උඹට කරන්නෙ වංචාවක් ... පොලිසියට ගිහින් පැමිණිල්ලක් දාපන් ...... කොහොමත් රු 35000 ක් වත් නැතුව කව්රුවත් ප්ලෑන් අඳින්නෙ නෑ බන් ... උඹ හොඳ Architect කෙනෙක් ට කියල ඇඳගන්න හැදුවනම් අනිවාර්යෙන් ලක්ෂ දෙක තුනක් ගන්නව ප්ලෑන් එකට විතරක් ... Structural drawings වලට වෙනම ගානක් ගන්නව ....
මොනා උනත් .. පොලිසියට පැමිණිල්ලක් දාන එක තමයි හොඳම දේ ...
(මම ඔය කියන company එක සමග කිසිම සම්බන්ධ කමක් නැත ...)




ඇත්ටම කියනවානම් මම ඔය Plan සම්බන්දව තියන දැනුම බොහොම අඩුයි ....උඹ කියන විදිහට නම් වැරද්දක් පෙන්නේ නැහැ ..... නමුත් මිනිහගෙ ක්රියා කලාපෙ ගොඩක් අයට දිරවන්නේ නැහැ .....![]()


) ...Mage idama 30angle ekata thiyenne...No one can design from that 2 sheets...
