Laxman Egodawatta (PVT)Limited - DO NOT GO THERE.ලගටනම් යන්න එපා.My true horror story

tarson

Well-known member
  • Feb 25, 2009
    8,694
    5,898
    113
    මචන් .. ප්ලෑන් එකක sketch එක කියන්නෙ ඒ මනුස්සය උඹේ ඉඩමට හරියන්න මොලේ වෙහෙසල ඇඳලා දුන්නු එකක් නෙ ... හරියට බැලුවොත් ඔය sketch එක වටිනවා Final Plan එකට වඩා .. මොකද sketch එකක් උනාට උඹේ ගෙදර සම්පුර්ණ Concept එක sketch එකේ තියෙනව ... ඔය sketch එක බලාගෙන උඹ ගේ හදා ගනී එතකොට උඹ කරල තියෙන්නෙ ඌ මහන්සි වෙලා හදපු එක රු 10000 ක්‌ විතරක් ගෙවල ගන්න හදපු එක ... උඹ කරන්න හදල තියෙන්නෙත් එක විදිහක වංචාවක් ... හැබැයි උඹ ඌ ගෙ ෆයිනල් ප්ලෑන් එකටත් එක්ක ගෙවල උඹට ප්ලෑන් එක දෙන්නෙ නැත්තන් ඌ උඹට කරන්නෙ වංචාවක් ... පොලිසියට ගිහින් පැමිණිල්ලක් දාපන් ... :cool::cool: ... කොහොමත් රු 35000 ක් වත් නැතුව කව්රුවත් ප්ලෑන් අඳින්නෙ නෑ බන් ... උඹ හොඳ Architect කෙනෙක් ට කියල ඇඳගන්න හැදුවනම් අනිවාර්යෙන් ලක්ෂ දෙක තුනක් ගන්නව ප්ලෑන් එකට විතරක් ... Structural drawings වලට වෙනම ගානක් ගන්නව .... :yes::yes::yes: මොනා උනත් .. උඹ දුන්නු සල්ලි වලට Receipt එකක් ඉල්ලගත්තෙ නැද්ද ? පොලිසියට පැමිණිල්ලක් දාන එක තමයි හොඳම දේ ...

    (මම ඔය කියන company එක සමග කිසිම සම්බන්ධ කමක් නැත ... :rofl: )
     
    Last edited:

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    මචන් මගේ බාසාවෙන් කියනවානම් ඕක ගු හැලියක් ..... මගේ යාලුවෙකුට ඔහොම දෙයක් උනා .... මෑන් ගෙන් ඔය විදිහට සල්ලි ඉල්ලන්න ගියපු හාම එතන ඉන්න කෙල්ලො ඉස්සරහම කියල මට රෙන්ට බරයි ...මම රිල එනකන් ඉන්ට කියලා :D:D:D:D:D:D මු බැනල ඇවිත් :shocked::shocked::shocked::shocked: Man බුලත් විට කාගෙන අමුතු විදිහටලු ඉන්නෙ එතන ......
     
    Last edited:

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    මචන් .. ප්ලෑන් එකක sketch එක කියන්නෙ ඒ මනුස්සය උඹේ ඉඩමට හරියන්න මොලේ වෙහෙසල ඇඳලා දුන්නු එකක් නෙ ... හරියට බැලුවොත් ඔය sketch එක වටිනවා Final Plan එකට වඩා .. මොකද sketch එකක් උනාට උඹේ ගෙදර සම්පුර්ණ Concept එක sketch එකේ තියෙනව ... ඔය sketch එක බලාගෙන උඹ ගේ හදා ගනී එතකොට උඹ කරල තියෙන්නෙ ඌ මහන්සි වෙලා හදපු එක රු 10000 ක්‌ විතරක් ගෙවල ගන්න හදපු එක ... උඹ කරන්න හදල තියෙන්නෙත් එක විදිහක වංචාවක් ... හැබැයි උඹ ඌ ගෙ ෆයිනල් ප්ලෑන් එකටත් එක්ක ගෙවල උඹට ප්ලෑන් එක දෙන්නෙ නැත්තන් ඌ උඹට කරන්නෙ වංචාවක් ... පොලිසියට ගිහින් පැමිණිල්ලක් දාපන් ... :cool::cool: ... කොහොමත් රු 35000 ක් වත් නැතුව කව්රුවත් ප්ලෑන් අඳින්නෙ නෑ බන් ... උඹ හොඳ Architect කෙනෙක් ට කියල ඇඳගන්න හැදුවනම් අනිවාර්යෙන් ලක්ෂ දෙක තුනක් ගන්නව ප්ලෑන් එකට විතරක් ... Structural drawings වලට වෙනම ගානක් ගන්නව .... :yes::yes::yes: මොනා උනත් .. පොලිසියට පැමිණිල්ලක් දාන එක තමයි හොඳම දේ ...

    (මම ඔය කියන company එක සමග කිසිම සම්බන්ධ කමක් නැත ... :rofl: )

    ඇත්ටම කියනවානම් මම ඔය Plan සම්බන්දව තියන දැනුම බොහොම අඩුයි ....උඹ කියන විදිහට නම් වැරද්දක් පෙන්නේ නැහැ ..... නමුත් මිනිහගෙ ක්‍රියා කලාපෙ ගොඩක් අයට දිරවන්නේ නැහැ ..... :yes::yes::yes::yes:
     

    EDColombo

    Member
    Jul 8, 2013
    111
    7
    0
    නමුත් ඉතින් මුලින් සල්ලි නොදී කවුරුත් වැඩක් කරන්නේ නැහැනෙ. ඇඩ්වාන්ස් එකක් කොයි කවුරුත් ගන්නවා නේ :yes:
    වැඩේ ඉවරවෙන්න කලින් 15ක් දුන්න එක තේරුමක් නැහැ :baffled:
    බිල් එකක් තියෙනවා නම් පොලිසියට කිවුවනම් බේරුමක් කරගන්න පුලුවන් වෙයි :confused:
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,694
    5,898
    113
    ඇත්ටම කියනවානම් මම ඔය Plan සම්බන්දව තියන දැනුම බොහොම අඩුයි ....උඹ කියන විදිහට නම් වැරද්දක් පෙන්නේ නැහැ ..... නමුත් මිනිහගෙ ක්‍රියා කලාපෙ ගොඩක් අයට දිරවන්නේ නැහැ ..... :yes::yes::yes::yes:

    ඔව් උඹ කියන එක ඇත්ත හෙන පණ්ඩිතයො ඉන්නව ... ගොඩක් architect කියල කියාගෙන ඉන්න අය ඇත්තටම බැලුවොත් පොඩි කෝස් කරල ආපු draftman ල ... කොහොමත් ගොඩක් architect ල සහ draftman ල හිතාගෙන ඉන්නෙ උන්ට වඩා එවුන් නෑ කියල ... ... උන් හිතාගෙන ඉන්නෙ උන්ගෙ ඒව තමයි ලොකු කියල ... ලොල් .... :yes::yes:
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ගනං ගන්න එපා බං. දැන් වෙච්ච දේ උනා
    උඹ ගෙව්වා...
    ඌ කරගැහුවා...
     

    arunadg8

    Junior member
  • Jun 19, 2008
    32
    0
    6
    Mama house plan Software ekakin sketch ekek design karala minihata dunne..mata aapahu dunneth ekema podi alteration karapu 2D sketch ekak.
    ( By looking at it any one understand how tiny effort taken to alter my design-even those alteration are structurally dumb and architecturally no sound :rofl: ) ...Mage idama 30angle ekata thiyenne...No one can design from that 2 sheets...:oo:
    Mage langa receipts thiyenawa ...mama legally complaint ekak daanam..
    Thanks for all your comments and opinions....:yes: