නිදි_නැති_නෙත්!!!

Status
Not open for further replies.

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,111
    4,920
    113
    -In Darkness-
    oka normally sathiyak kal danawa yako hama parama
    baya nowi kathawa liyapan :D

    ගිය පාර යැව්ව එකෙත් පෝස්ට් කාඩ් එක ආවේ නෑ කියපන්කෝ :baffled::baffled: මේ පාර නම් ඔක්කොම බලලා තමා යවන්නේ. ඒ නිසා ඒ වැඩේ ඉවර වෙනකන් පොඩ්ඩක් ඉන්නවා බං :oo::oo:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ගිය පාර යැව්ව එකෙත් පෝස්ට් කාඩ් එක ආවේ නෑ කියපන්කෝ :baffled::baffled: මේ පාර නම් ඔක්කොම බලලා තමා යවන්නේ. ඒ නිසා ඒ වැඩේ ඉවර වෙනකන් පොඩ්ඩක් ඉන්නවා බං :oo::oo:
    ekata kamak na ada epiya dapan :D
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    ඒවා හඳේ ;););)
    අපි දෙන්න කිරියි පැණියි වගේ ඉන්නවට ඔයාල ඉරිසියයි ....
    අපි සැලෙන් නෑ ඕවට :rolleyes::rolleyes::rolleyes:

    21388_10201274469851386_1542339631_n.jpg

    u kiwwa kathawe sahena attak thiyenawa
    oyath exam ekata padan karan paduwe innako :oo:

    mehema giyoth dosthera kese wethath kondosthara thamai wenne

    මූ Chat එකක් ගැන කියනවා. මම මේ වැඩ ගොඩක් හිර වෙලා ඉන්නවා :angry::angry: කතාව ලියන් නැත්තේ ඒක නිසා නෙමෙයි යකෝ. යුනි ඇප්ලිකේශන් එක්ක පොඩ්ඩක් බිසී වෙලා ඉන්නේ :angry::angry: දැන් මේ ඩෙඩ්ලයින් එක ලඟ ලඟ ඉන්නේ :sorry::sorry:

    uba itin dawas kiyak idan chat da
    me thread ekata awoth thopi dennage bailane thiyenne
    hoda wade bota
    dan ithin duwapan hama thamanama
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    හැමදෙනාගෙන්ම සමාව ඉල්ලනවා මගෙන් වුන වරදට ...
    පොඩි fun එකක් ගන්න හිතුව විතරයි .
    :baffled::baffled::baffled:
    වෙන කිසිම කඩාකප්පල් අරමුණක් තිබ්බේ නෑ හිතේ අහලකවත්
    :no::no::no::no:

    ඒත් කිසිම කෙනෙක්ගේ සතුටට භාධාවක් වෙන්න නං හීනෙකින් වත් හිතුවේ නෑ
    මින් මත්තට එහෙම වැරදීම් වෙන් නෑ ... :yes::yes::yes:
    පුළුවන් නං සමාව දෙන්න ...

    කථාව ලස්සනයි ... දිගටම ලියන්න ... සුභ පතනවා
    11.gif
    11.gif
    11.gif

    ඔන්න එහෙනං අපි ගියා ...

    bye-bye-male-smiley-smiley-emoticon-000291-large.gif

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    හැමදෙනාගෙන්ම සමාව ඉල්ලනවා මගෙන් වුන වරදට ...
    පොඩි fun එකක් ගන්න හිතුව විතරයි .
    :baffled::baffled::baffled:
    වෙන කිසිම කඩාකප්පල් අරමුණක් තිබ්බේ නෑ හිතේ අහලකවත්
    :no::no::no::no:

    ඒත් කිසිම කෙනෙක්ගේ සතුටට භාධාවක් වෙන්න නං හීනෙකින් වත් හිතුවේ නෑ
    මින් මත්තට එහෙම වැරදීම් වෙන් නෑ ... :yes::yes::yes:
    පුළුවන් නං සමාව දෙන්න ...

    කථාව ලස්සනයි ... දිගටම ලියන්න ... සුභ පතනවා
    11.gif
    11.gif
    11.gif

    ඔන්න එහෙනං අපි ගියා ...

    bye-bye-male-smiley-smiley-emoticon-000291-large.gif

    yanthan athi elawagatta :cool:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    හැමදෙනාගෙන්ම සමාව ඉල්ලනවා මගෙන් වුන වරදට ...
    පොඩි fun එකක් ගන්න හිතුව විතරයි .
    :baffled::baffled::baffled:
    වෙන කිසිම කඩාකප්පල් අරමුණක් තිබ්බේ නෑ හිතේ අහලකවත්
    :no::no::no::no:

    ඒත් කිසිම කෙනෙක්ගේ සතුටට භාධාවක් වෙන්න නං හීනෙකින් වත් හිතුවේ නෑ
    මින් මත්තට එහෙම වැරදීම් වෙන් නෑ ... :yes::yes::yes:
    පුළුවන් නං සමාව දෙන්න ...

    කථාව ලස්සනයි ... දිගටම ලියන්න ... සුභ පතනවා
    11.gif
    11.gif
    11.gif

    ඔන්න එහෙනං අපි ගියා ...

    bye-bye-male-smiley-smiley-emoticon-000291-large.gif

    ayyao pissuda ..oya wihiluwata kiyana ewwa ane menna mehe inna oya giyoth arayata heart attack hadewi..ayyo ochchra wihilu karamna oya mewata salenawada ..:yes::yes:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    matis oyalata wage newi api sl walin etha inna nisa thama mekata enne..mokada mekata awama amataka wenawa hama dull gathiyakma..eya unath taniyama rataka inna nisa tma mekata ewith wihiluwak karala fun eke inne..:angry::angry::dull:
    dan dup:dull:
    menna ithin meyath sira aran :rolleyes: natta pagagena :rofl:
     
    Status
    Not open for further replies.