Apa Jathiye Naamayen!!!

Kasun k

Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    Ada Nikan youtube ake sakman karaddi meka dakinna labuna. Passe aka balagena eddi as walata kaduluth awa, Api kochchara cricket walata Lengathu wela hitiyada kiyala. Wisheshayen pitarataka enna kenek widiyata ape rata gena thiyena hageena wediyen anawa.

    Meka hemoma dakala thiyenawa. but ayeth poddka balanna.... Api hehoma ape Ratata adareine :yes:

    Animated+Flag+of+Srilanka+Srilankan+Flag+Animation+%25284%2529.gif

    images
     
    • Like
    Reactions: Slesh

    vindy0022

    Member
    Nov 12, 2009
    89
    9
    0
    hithatama wadima video ekak ...wela thiyena de gana dukai ... eth kochchara paradunath api anik ratawal wala aya wage saapa karan na ne .... ekai sinhala kama kiyanne :yes::yes::yes:
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    දැන් ලංකාවේ ක්‍රිකට් කියලා දෙයක් නැ මචං...නිකන් හිතට දුකක් විතරයි අන්තිමට...මන් මැච් බලන එක නතර කරලා ගොඩක් කල්....යුටුබේ එකේ පරණ ඒවා බලනවා සමහර වෙලාවට..වැඩක් නැ ඕවා කතා කරලා
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    දැන් ලංකාවේ ක්‍රිකට් කියලා දෙයක් නැ මචං...නිකන් හිතට දුකක් විතරයි අන්තිමට...මන් මැච් බලන එක නතර කරලා ගොඩක් කල්....යුටුබේ එකේ පරණ ඒවා බලනවා සමහර වෙලාවට..වැඩක් නැ ඕවා කතා කරලා

    නෑ මචං
    ක්‍රීඩාවක් කියන්නේ ජය පැරදුම කියන දෙකටම
    බලන අපි ඒ දෙකම සම සමව විදගන්න දැන ගන්න ඕනේ
    පැරදුණා කියලා නොබල ඉන්න එපා
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States

    නෑ මචං
    ක්‍රීඩාවක් කියන්නේ ජය පැරදුම කියන දෙකටම
    බලන අපි ඒ දෙකම සම සමව විදගන්න දැන ගන්න ඕනේ
    පැරදුණා කියලා නොබල ඉන්න එපා

    :yes::yes::yes::yes::yes:
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83

    නෑ මචං
    ක්‍රීඩාවක් කියන්නේ ජය පැරදුම කියන දෙකටම
    බලන අපි ඒ දෙකම සම සමව විදගන්න දැන ගන්න ඕනේ
    පැරදුණා කියලා නොබල ඉන්න එපා

    :rofl::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113

    නෑ මචං
    ක්‍රීඩාවක් කියන්නේ ජය පැරදුම කියන දෙකටම
    බලන අපි ඒ දෙකම සම සමව විදගන්න දැන ගන්න ඕනේ
    පැරදුණා කියලා නොබල ඉන්න එපා
    පැරදුනාට කමක් නැහැ බන් ඉන්දියාවට පරදින එක තම්යි ප්‍රශ්නෙ අපි ඉන්දියාවට දුවන්න ගහපු උන් මනොජ් ප්‍රබාකර් ශිනාත් ප්‍රසාද් ඔය කස්ටිය ඉස්සර අඩනවා අපෙ උන් ගහනකොට
    සනාල උන්ට බය නැතිව ගැහුවා දැන් මොකක්ද මෙ හැදිලා තියෙන බය මුන්ගෙ:angry::angry::angry:
    ඔක්කොටම මුල ඔය රෙද්දෙ අයි පි ඇල් අනිත් රටවල ක්‍රිඩකයො එවන එක නවත්වයි ලගදිම අයි පි ඇල් එකට:yes::yes: එදාට අපි ඉන්දියාවට ගහයි ඉස්සර වගෙ:yes:
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    පැරදුනාට කමක් නැහැ බන් ඉන්දියාවට පරදින එක තම්යි ප්‍රශ්නෙ අපි ඉන්දියාවට දුවන්න ගහපු උන් මනොජ් ප්‍රබාකර් ශිනාත් ප්‍රසාද් ඔය කස්ටිය ඉස්සර අඩනවා අපෙ උන් ගහනකොට
    සනාල උන්ට බය නැතිව ගැහුවා දැන් මොකක්ද මෙ හැදිලා තියෙන බය මුන්ගෙ:angry::angry::angry:
    ඔක්කොටම මුල ඔය රෙද්දෙ අයි පි ඇල් අනිත් රටවල ක්‍රිඩකයො එවන එක නවත්වයි ලගදිම අයි පි ඇල් එකට:yes::yes: එදාට අපි ඉන්දියාවට ගහයි ඉස්සර වගෙ:yes:

    Anna aka nam aththa machan. IPL thama Apiwa chater kale. :yes: