MTASA ප්ලේ කරපු අය විතරක් වැඩේට බහින්න. මේ ත්රෙඩ් එකෙන් කියන්නෙ ස්තෙල්ත් මැප් එකක් හදන විදිය. මුලින්ම MTASA ඕපන් කරගෙන ඒකෙ Map Editor යන්න ඊට පස්සෙ එඩිටර් එක ඕපන් වෙයි. මුලින්ම එන්නෙ ටාගට් මාර්ක් එකකුත් එක්ක නිකන්ම උඩ ඉන්නව වගේ
අපිට ඕනම විදියකට මැප් එකේ එහා මෙහා යන්න පුලුවන් A,S,W,D Key වලින් හා මවුස් එකෙන්. ස්තෙල්ත් මැප් එකක් හදන්න කලින් මැප් එකෙන් හොද තැමක් තෝරගන්න ඕනි. හොදයි කියල ප්ලේස් එකක් ලැබුනනම්. F කී එක ප්‍රෙස් කරල මෙනු ටික ඔන් කරගන්න. (එකතොට මුව් වෙන්න බෑ. අයේ F කී එක ප්‍රෙස් කලාම මෙනු එක අයින් වෙනව) මුලින්ම මැප් එකෙන් ප්ලෙයර්ට එලියට යන්න බැරිවෙන්න හදන්න ඕන. එකට මෙනු එකෙන් Objects තෝරන්න
මේකෙ ගේම් එකේ තියන ඕනම ඔබ්ජෙක්ට් එකක් තියනව (තාප්ප . ගෙවල් . කදු . ඕනම එකක්) තමන්ගෙ අයිඩියා එකට අනුව මැප් එකේ සයිස් එකත් හිතාගෙන ඔබ්ජෙක්ට් දාන්න ඕන. ඒව කන්ට්‍රෝල් කරන්න මෙහෙමයි
එහා මෙහා ගෙන යාම - Arrow Keys
උඩට සහ පහලට - Page Up & Down
කැරකැවීම - Mouse Scroll
මැප් එකේ ප්ලේයර්ලට එලියට යන්න බැරිවෙන්න ඔබ්ජෙක්ට් දාලා හදන්න ඕනි. එලියට යන්න පුලුවන්නම් ඒක බග් එකක්. පනින්න පුලුවන්ද කියල ටෙස්ට් කරගන්න ඕනිනම් F6 ප්‍රෙස් කලාම එකෙක් එනව. අයේ ප්‍රෙස් කලාම නැති වෙනව. ඔක්කොම වැඩ ඉවර උනාම මෙනු එකෙන් Map Settings යන්න
ඒකෙ Environment Tab එකෙන් ගේම් එකේ කාලගුනය වෙනස් කරගන්න පුලුවන්
Meta එකෙන් ඔයාගෙ විස්තර දාගන්න
Game mods ටැබ් එකට ගිහින් ස්තෙල්ත් ඇඩ් කරගන්න මේ විදියට. වෙන ඒව තියනවනම් ඉිමෝ කරල දාන්න දකුනු පැත්තෙන්
ඕකේ කරල ඊට පස්සෙ Game mod settings ටැබ් එකට ගිහින් කැමරා කියල එකට ගෙට් කරන්ට් දෙන්න (මැප් එකට හොද කැමරා ඈන්ගල් එකක් දීලා. අර උඩ ඉදන් බලන් ඉන්න උන්ට පෙන්නෙ ඔය ඇන්ගල් එකෙන්
)
දැන් ඕකේ කරල. යට මෙනු එකට ගිහින් මවුස් එකේ ස්ක්‍රෝල් එක කරකවන්න. (මට පිච්චර් දාන්න විදියක් නෑ . දැන් මගේ ලග ස්ක්‍රෝල් මවුස් එකක් ණෑ
)
ඊට පස්සෙ ටීම් එකේ පිච්චර් අයිකන් දෙකක් යටින් එයි. ඒ ටීම් දෙක වෙන වෙනම දැන්න ඕන තැන් වලින් පලෙස් කරන්න (ටීම් Spawn වෙන්නෙ එතනින්)
දැන් වැඩ ඉවරයි
. මෙනු එකේ Save as ගිහින් මේ විදියට සේව් කරන්න.
Sth- මුලට දාන්න ඊට පස්සෙ කැමති නමක්
දැන් Mta installed folder/server\mods\deathmatch\resources
එක ඇතුලෙ සේව් කරපු නමින් ෆෝල්ඩර් එකක් තියේවි. ඒක .Zip කරල ත්රෙඩ් එකේ දාන්න බලන්න
අපිට ඕනම විදියකට මැප් එකේ එහා මෙහා යන්න පුලුවන් A,S,W,D Key වලින් හා මවුස් එකෙන්. ස්තෙල්ත් මැප් එකක් හදන්න කලින් මැප් එකෙන් හොද තැමක් තෝරගන්න ඕනි. හොදයි කියල ප්ලේස් එකක් ලැබුනනම්. F කී එක ප්‍රෙස් කරල මෙනු ටික ඔන් කරගන්න. (එකතොට මුව් වෙන්න බෑ. අයේ F කී එක ප්‍රෙස් කලාම මෙනු එක අයින් වෙනව) මුලින්ම මැප් එකෙන් ප්ලෙයර්ට එලියට යන්න බැරිවෙන්න හදන්න ඕන. එකට මෙනු එකෙන් Objects තෝරන්න
මේකෙ ගේම් එකේ තියන ඕනම ඔබ්ජෙක්ට් එකක් තියනව (තාප්ප . ගෙවල් . කදු . ඕනම එකක්) තමන්ගෙ අයිඩියා එකට අනුව මැප් එකේ සයිස් එකත් හිතාගෙන ඔබ්ජෙක්ට් දාන්න ඕන. ඒව කන්ට්‍රෝල් කරන්න මෙහෙමයි
එහා මෙහා ගෙන යාම - Arrow Keys
උඩට සහ පහලට - Page Up & Down
කැරකැවීම - Mouse Scroll
මැප් එකේ ප්ලේයර්ලට එලියට යන්න බැරිවෙන්න ඔබ්ජෙක්ට් දාලා හදන්න ඕනි. එලියට යන්න පුලුවන්නම් ඒක බග් එකක්. පනින්න පුලුවන්ද කියල ටෙස්ට් කරගන්න ඕනිනම් F6 ප්‍රෙස් කලාම එකෙක් එනව. අයේ ප්‍රෙස් කලාම නැති වෙනව. ඔක්කොම වැඩ ඉවර උනාම මෙනු එකෙන් Map Settings යන්න
ඒකෙ Environment Tab එකෙන් ගේම් එකේ කාලගුනය වෙනස් කරගන්න පුලුවන්
Meta එකෙන් ඔයාගෙ විස්තර දාගන්න
Game mods ටැබ් එකට ගිහින් ස්තෙල්ත් ඇඩ් කරගන්න මේ විදියට. වෙන ඒව තියනවනම් ඉිමෝ කරල දාන්න දකුනු පැත්තෙන්
ඕකේ කරල ඊට පස්සෙ Game mod settings ටැබ් එකට ගිහින් කැමරා කියල එකට ගෙට් කරන්ට් දෙන්න (මැප් එකට හොද කැමරා ඈන්ගල් එකක් දීලා. අර උඩ ඉදන් බලන් ඉන්න උන්ට පෙන්නෙ ඔය ඇන්ගල් එකෙන්
)දැන් ඕකේ කරල. යට මෙනු එකට ගිහින් මවුස් එකේ ස්ක්‍රෝල් එක කරකවන්න. (මට පිච්චර් දාන්න විදියක් නෑ . දැන් මගේ ලග ස්ක්‍රෝල් මවුස් එකක් ණෑ
)
ඊට පස්සෙ ටීම් එකේ පිච්චර් අයිකන් දෙකක් යටින් එයි. ඒ ටීම් දෙක වෙන වෙනම දැන්න ඕන තැන් වලින් පලෙස් කරන්න (ටීම් Spawn වෙන්නෙ එතනින්)
දැන් වැඩ ඉවරයි
. මෙනු එකේ Save as ගිහින් මේ විදියට සේව් කරන්න.
Sth- මුලට දාන්න ඊට පස්සෙ කැමති නමක්
දැන් Mta installed folder/server\mods\deathmatch\resources
එක ඇතුලෙ සේව් කරපු නමින් ෆෝල්ඩර් එකක් තියේවි. ඒක .Zip කරල ත්රෙඩ් එකේ දාන්න බලන්න

Last edited:

unge mona stealth da, un stealth wachane theruma danneth na anathayo tika, api stealth gahuwoth camp