2013 Jul 20 - ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    දැන් දවස් කියක් තිස්සේ ඕක කනවද ???
    නැත්තං ඕක දිහා බල බල පානුයි පරිප්පුයි කනවද ??? :confused::confused::confused:


    අද දවල්ටයි රෑටයි විතරයි:angry:

    ඉතින් ඔයාට පාන්ද:P
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ආව් කාලෙකින් අහන්නේ මේ සින්දුව
    මාර ලස්සන සින්දුවක්
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    අජිනමොටෝ තියෙන කෑම නිතර කනවා කියන්නේ ඉක්මණට ෆුල් ඔප්ෂන් වෙනවා කියලා වෙස්ටන් මෙඩිසින් වල කියනවා.ඒෂින් මෙඩිසින් වල නම් අවුලක් නෑ කියනවා.

    කොහොමත් කොරෙස්ට්‍රොල් LDL එන සීන් එකක් නම් තියෙනවා..පුලුවන් නම් සතියට එක දවසක් කරන් ඊළඟට මාසකට එක දවසක් කන ගානටවත් අඩු කර ගන්න එක හොඳයි.


    කේ
    :cool:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    රැ අදුරේ

    මේ සිංදුව අන්තර්ජාලයට හදුන්වා දුන්නේ මම :cool::rofl:
    Like-a-boss.jpg

     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම


    :eek::eek::eek:

    රෙද්දවල් ඉල්ලන්නේ මොකටද

    ~!Today Request! ~
    130733.jpg


    Song :-My Color (Toyota Corolla)

    Artist :- Hyuna :love:
    Dedicate to who listening
    to the Elakiri Interactive Radio
    :rolleyes::rolleyes::rolleyes:

    Download link

    hyuna-my-color-o.gif

    කොරියන් බෙට්ටක් පෑගිලා බොට :angry::angry:
    හෂා මේක දුන්නොත් මරණවා තෝව :angry::angry:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    අජිනමොටෝ තියෙන කෑම නිතර කනවා කියන්නේ ඉක්මණට ෆුල් ඔප්ෂන් වෙනවා කියලා වෙස්ටන් මෙඩිසින් වල කියනවා.ඒෂින් මෙඩිසින් වල නම් අවුලක් නෑ කියනවා.

    කොහොමත් කොරෙස්ට්‍රොල් LDL එන සීන් එකක් නම් තියෙනවා..පුලුවන් නම් සතියට එක දවසක් කරන් ඊළඟට මාසකට එක දවසක් කන ගානටවත් අඩු කර ගන්න එක හොඳයි.

    එක ඇත්ත බන්.......! ඕව තමයි දැන් අපේ එවුන්ට හෙනේ වෙලා තියන්නේ....!