නව ෂර්ලොක් හෝම්ස් කතා - පසන් ඉරෝෂණ බණ්ඩාර

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ටාර්සන් ව හම්බ වෙන්නේ නම් "ෂර්ලොක් හෝම්ස් සහ ටාර්සන්ගේ වික්‍රම" කියන කතාවේ. ඒක ටිකක් දිගයි. පිටු දෙසීයක් විතර දිග නව කතාවක් කිව්වොත් හරියට ම හරි.

    ඒකෙන් පස්සේ එනවා "ෂර්ලොක් හෝම්ස් සහ සුමාත්‍රාවේ යෝධ මීයා" පොත.:angry:

    ඊට පස්සේ එනවා "ෂර්ලොක් හෝම්ස් සහ සිල්ක් නිවසේ වික්‍රමය" පොත. :angry:

    ඊට පස්සේ එනවා "මොරියාටි ආපසු එයි" කියන පොත.:angry:

    "ෂර්ලොක් හෝම්ස් කොලුකාරයෙක් ද?" කියලා පොතක් තියෙනවා.:P:P:P:P ඒක ටිකක් තියරි පැත්තට බරයි. හෝම්ස් කතාවල එන චරිතයන්ගේ චරිත ලක්‍ෂණ සහ ඒවායේ සැඟවුණු අරුත් ගැන කරපු ශාස්ත්‍රීය විවරණයක් තමයි ඒක. (නැතුව කොල්ලෝ ගහන ඉස්ටෝරියක් නෙවෙයි ඈ! හූ ඈ! තොපි හිතුවා නේ ද කොලු සීන් එකක් කියලා.) ;);););) ඒක ට්‍රාන්ස්ලේට් කොරාන්නේ උඹලා කැමති නම් විතරයි. ඒක පබ්ලිෂ් කරගන්න නම් සන්නස්ගල සර්ගේ සංහිඳ පබ්ලිකේෂන්ස් එකට තමයි යන්න වෙන්නේ. (නම අජපල් නේ!):sorry::sorry::sorry::sorry:

    මෙව්වා වෙන වෙන ම ත්‍රෙඩ් හැටියට දාන්නේ. මම මයි කවර් ආර්ට් අඳින්නේ. හොඳ ද?


    ෂර්ලොක් හෝම්ස් පොත් වල චන්දන මෙන්ඩිස් ලියපු හැම පොතක් ම
    මම ගාව තියෙනවා ඊයේ පෙරේදා අවුට් උන එක ඇරුණම. :dull::dull:
    අහ් චන්දන මෙන්ඩිස් ව මම නම් දැකලා තියෙනවා.
    කොල්ලෙක් නම් නෙමේ හරිය.:lol: ටිකක් විතර වයසයි.(65ක් වගෙ ඇති)
    දන්ත ශල්‍ය වෛද්‍යවරයෙක් ඒ ඇති නේ..(පෞද්ගලික තොරතුරු)
    වන්දන මෙන්ඩිස් කවුද කියලා හොඳටම බලා ගන්න පුලුවන්
    පොතක් තමයි "නිශ්චල චංචල දේපල".
    එයාගේ පරිවර්ථන ඔක්කොම ටික මා ගාව ඇති..
    වගේම ෂර්ලොක් ගැන ලංකාවේ තව කීපදෙනෙක් ලියලා තියෙනවා.
    මම අද තමා ත්‍රෙඩ් එක දැක්කේ..
    :):)
    උඹේ පොත බුක් ෂෝප්ස් වලට දානකොට කියහන්..
    මම අනිවා ගන්නවා..:yes:
    එලකිරියේ කොල්ලෙක් කරන වැඩක් නිසා
    දන්න දන්න උන්ටත් කියන්නම්..
    එලකිරි දිගටම ලියන්න..
    ජෝන් කාටර් සෙට් එකත් ලියන්න..

    පුලුවන් නම් අර පොත් සෙට් එකත් ලියන්න..
    The Game Of Throne කොහොමට තියෙයි ද
    එකක් ලියලා බලහන්කෝ අපේ උන් නොගෙන ඉඳී ද කියලා..

     
    Last edited:

    dcdweerawardhana

    Well-known member
  • Jan 9, 2008
    1,165
    278
    83
    Kelaniya
    Uba kavada vageyda poth tika out karanney? BMICH exhibition ekata out karanna puluwan nam hodai. Mokada apey godak kollo poth ganney BMICH exhibition ekedi vitharai. (mamath ehemai)
     

    amilamsamson

    Junior member
  • Sep 5, 2007
    351
    22
    18
    Good. Work ����������������
     

    Mens Rea

    Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    Chapter-1_zpsc6d561ac.png


    SithuwameMankollaya_Page_01_zpse41da314.jpg


    SithuwameMankollaya_Page_02_zpsea93cdf2.jpg


    SithuwameMankollaya_Page_03_zpsf29aff90.jpg


    SithuwameMankollaya_Page_04_zps127b7aea.jpg


    SithuwameMankollaya_Page_05_zps601d3fc0.jpg


    SithuwameMankollaya_Page_06_zpse5055387.jpg