දයාසිරිට නියෝජ්‍ය ඇමතිකමක් ?

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    දයාසිරිට නියෝජ්‍ය ඇමතිකමක් ?

    dayasiri_CI.jpg

    එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා වයඹ පළාත් සභා මහ ඇමති අපේක්‍ෂයා ලෙස හෝ මධ්‍යම ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස රජයට එක්වීමට නියමිතව ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
    ඒ සඳහා ජයසේකර මහතා ලබන 23 වන දින පාර්ලිමේන්තුවේදී විශේෂ ප‍්‍රකාශයක් කරමින් සිය එජාප සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමට නියමිත යයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.
    කෙසේ වෙතත් දයාසිරි ජයසේකර මහතා මේ සම්බන්ධයෙන් අදහස් පල කරන්නේ ‘අනේ එහෙම එකක් නෑ’ යනුවෙනි. ඊයේ පස්වරුවේ රනිල් වික‍්‍රමසිංහ මහතා සමඟ පැවති සාකච්චාවකදී පක්‍ෂයේ දියණුව වෙනුවෙන් කටයුතු කිරීමට එකඟ වූ බව එජාප ආරංචි

    July 20, 2013 at 11:01 am | lanka C news

    • Like
    Reactions: Sadun Buwa

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    ඉතිහාසය පුරාවටම දෑවෑන්ත දෙශපාලන විරයො බිහිකරපු පක්ශයකට උන දෙයක්????මෙ වගෙ ආකර්ශනිය චරිත පක්ශය දාලා යනවා කියන්නෙ විපක්ශයට දෙවියන්ගෙම පිහිට තමයි...අනික ප්‍රබල විපක්ශයක් නෑති රටක මිනිස්සුන්ටත් දෙවියන්ගෙම පිහිට තමයි,,,,අනික මෙතුමාට වෑඩිම මනාපයෙන් හෑමදාම චන්දය දිපු මිනිස්සුන්ටත් මෙ මනුශයාගෙන් උදව්වක් කරන්නවත් මෙ විපක්ශයෙ හිටියා කියලා වෑඩක් නෑහෑ නෙ,,මොකද මෙ නායකයා ඉන්නකම් හෑමදාම විපක්ශෙම තමා..දයාසිරි මෑති තුමනි බය නෑතිව හොද තිරනයක් අරන් තමන්ට වෑඩිම චන්දෙන් හෑමදාම සලකපු එ ගමෙ අහින්සක මිනිස්සු වෙනුවෙන් ඔබගෙ සෙවය ලබා දෙන්න:)
     
    Last edited:

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර

    ඕක ආණ්ඩුවේ ලොකු පචයක්.චන්දයක් ලං වෙනකොට unp එකෙන් උන්ගේ පැත්තට කවුරු හරි ප්‍රබලයෙක් පනිනවා කියා කිය අඩ බෙර ගහනවා.එතකොට unp එකට චන්දෙ දෙන එකා දෙපාරක් හිතනවනේ..ඕවා මහා කොන්ද පන නැති වැඩ...කොන්ද පන තියෙන නායකයෙක් කවදාවත් විරුද්ද පක්ෂේ ඉන්න උන්ව සල්ලිවලට,තානාන්තර වලට ගන්නේ නැහැ.මහින්ද ඉන්නේ ලොකු බයකින් කියලා මේ වගේ දේවල් වලින් හිතා ගන්න පුළුවන්.මහින්දට දැන් තියෙන්නේ රට වෙන කෙනෙකුට දෙන්න තියෙන ලෝබ කම.

    ගඩාෆි part 2 = මහින්ද
    :P

    lryz.jpg
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය පොනිල නායක කමේ ඉන්නකන් unp එකට ගොඩ ඒමක් නැත.:):):):):)
     
    :lol::lol::lol::lol::lol: දයා සිරි එනව නම් එන්නෙ මහින්ද කියන හින්ද නෙමේ පොනිල කපපු හින්ද.:lol: චන්දෙන් පැරදුන දයා ගමගේල ජාතික සන්විධායක,:baffled: චන්දෙන් දිනපු දයාසිරිලට හුලන්.:lol::lol:ඔහොම තැනක ඉන්නෙ මොකාද බන්.:rofl: තමන් නිරුවතින් ඉදල අනුන්ට චොදනා කරන එක අසාදාරනයිනෙ,තමන්ලගෙ හෙලුව වහ ගත්තොත් නරකෙයි? :nerd::eek:
     
    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    ඔය පොනිල නායක කමේ ඉන්නකන් unp එකට ගොඩ ඒමක් නැත.:):):):):)

    aniwaryenma .e wagema me wage lokuwata ka gahala pratipatti pawadena aya innakanut unp hamadama wale witarai :no::no::no:balanna Karu/Ranjith Madduma bandara /Sajith atule idan fight karanawa,mona kapilla dammat yan ne :):):)
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    :rolleyes::rolleyes::rolleyes:

    lryz.jpg

    :lol::lol::lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔන්න බබෝ ඇතින්නියා
    සිරිකොත උඩ සිටින්නියා
    U.N.P යෙන් පනින්නියා
    රනිල් බයේ සැලෙන්නියා :lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,359
    22,007
    113
    Gotland
    ඔය පොනිල නායක කමේ ඉන්නකන් unp එකට ගොඩ ඒමක් නැත.:):):):):)

    දැන් දයා සිරි ආණ්ඩුවට ආවම පොර ගැන කියන්න හොද දැන්ම හොයා ගනිං

    දයා සිරි දේශ ප්‍රේමියෙකි
    දයා සිරි රට වෙනුවෙන් ආණ්ඩුවට එක්විය
    දයා සිරි ජනපතිගේ දෑත් ශක්තිමක් කිරීමට..
    දයා සිරි එජාප කාලේ වංචා දුෂණ ගැන හෙළිදරව් කරයි
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    reputation_neg.gif
    දයාසිරිට නියෝජ්‍ය... 07-21-2013 10:23 AM Lanka C news eke yana serama atta neweyi machan, dan meke qoute karala mata ridila kiyala danna epa, mu giyath ekayi unnath ekayi, but aanudwa gedara yawiya yuthuyi

    රෙප් කෑපුවා කියලා නම් අවුලක් නෑහෑ මචන්...රටක ආ0ඩුවක් ගෙදර යවන්න ඉස්සෙල්ල ප්‍රබල විපක්ශයක් හදපන් මචන්,,මොකද කිසිම විකල්පයක් නෑතුව ආ0ඩුවක් ගෙදර ඈරියට වෑඩක් නෑහෑ,,මොකද එ රට ආපහු අරන් පාලනය කරන්න සුදුස්සෙක් නෑත්නම්,,,,උබෙ රෙප් කෑපිල්ලට අවුලක් නෑහෑ,,එත් විපක්ශ නායකයා වගෙ කොන්ද පන නෑති විදිහට හෑසිරෙන්න එපා,,නම එහෙම දාලා කපන රෙප් එකක් කපපන්,නියම පිරිමියෙක් වගෙ,,පිරිමි කමක් නෑති උබට මොන දෙශපාලනයද බන්
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඔන්න බබෝ ඇතින්නියා
    සිරිකොත උඩ සිටින්නියා
    U.N.P යෙන් පනින්නියා
    රනිල් බයේ සැලෙන්නියා :lol:

    mahinda raja kapati nariyek..dayasirita keeyak deelada danne naha oya gannawa aththe.UNP eke un nathnam mahindaya wale.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    reputation_neg.gif
    දයාසිරිට නියෝජ්‍ය... 07-21-2013 10:23 AM Lanka C news eke yana serama atta neweyi machan, dan meke qoute karala mata ridila kiyala danna epa, mu giyath ekayi unnath ekayi, but aanudwa gedara yawiya yuthuyi

    රෙප් කෑපුවා කියලා නම් අවුලක් නෑහෑ මචන්...රටක ආ0ඩුවක් ගෙදර යවන්න ඉස්සෙල්ල ප්‍රබල විපක්ශයක් හදපන් මචන්,,මොකද කිසිම විකල්පයක් නෑතුව ආ0ඩුවක් ගෙදර ඈරියට වෑඩක් නෑහෑ,,මොකද එ රට ආපහු අරන් පාලනය කරන්න සුදුස්සෙක් නෑත්නම්,,,,උබෙ රෙප් කෑපිල්ලට අවුලක් නෑහෑ,,එත් විපක්ශ නායකයා වගෙ කොන්ද පන නෑති විදිහට හෑසිරෙන්න එපා,,නම එහෙම දාලා කපන රෙප් එකක් කපපන්,නියම පිරිමියෙක් වගෙ,,පිරිමි කමක් නෑති උබට මොන දෙශපාලනයද බන්

    prabala wipakshayak hadanne kohomada ubalage kapati raja UNP eke unwa salli deela ganna kota.:lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    aniwaryenma .e wagema me wage lokuwata ka gahala pratipatti pawadena aya innakanut unp hamadama wale witarai :no::no::no:balanna Karu/Ranjith Madduma bandara /Sajith atule idan fight karanawa,mona kapilla dammat yan ne :):):)
    ඔක නම් ඇවිත් ඔනෙම පක්ෂයකට චන්දෙ දෙන උන්ගෙ වැරැද්ද, තමන්ගෙ පක්ෂෙට ගැලපෙන මොලයක් තියෙන එවුන් පාර්ලිමේන්තු යවන්ඩ චන්දෙ දෙන එවුන් දැන ගන්ඩ ඔනෙ.
     
    • Like
    Reactions: BlueBat

    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    දැන් දයා සිරි ආණ්ඩුවට ආවම පොර ගැන කියන්න හොද දැන්ම හොයා ගනිං

    දයා සිරි දේශ ප්‍රේමියෙකි
    දයා සිරි රට වෙනුවෙන් ආණ්ඩුවට එක්විය
    දයා සිරි ජනපතිගේ දෑත් ශක්තිමක් කිරීමට..
    දයා සිරි එජාප කාලේ වංචා දුෂණ ගැන හෙළිදරව් කරයි
    :yes::yes::yes::yes::yes::yes:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    prabala wipakshayak hadanne kohomada ubalage kapati raja UNP eke unwa salli deela ganna kota.:lol:
    උබට වෑරදිලා මචන් මමත් එක්සත් ජාතික පක්ශට චන්දය දුන්නු කෙනෙක්,,නමුත් රනිල් ගෙ නායකත්වයට මම කවදාවත් චන්දය දිලා නෑහෑ,,මොකද රනිල් කියන්නෙ හොද මහත්මයෙක්,,නමුත් හොද රාජ්ය නායකයෙක් වෙන්න සුදුසු කෙනෙක් නෙමෙයි,,,,,:)
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    43
    ඔන්න බබෝ ඇතින්නියා
    සිරිකොත උඩ සිටින්නියා
    U.N.P යෙන් පනින්නියා
    රනිල් බයේ සැලෙන්නියා :lol:
    පොන්ස්,
    මේ පාර මහ ඇමතිලා තුන්දෙනාම විපක්ෂයෙන් එන්නේ.මේ ආන්ඩුවට මොකෙක්වත් චන්දේ දෙන්නේ නෑ. ගොන් තකතීරු ආන්ඩුවේ ජනප්‍රියත්වය 20%ක්වත් දැන් මහජනතාව අතර නෑ.ගොන් ආන්ඩුව පසුගිය වසර තුන තුල හොඳටම ඇරියා.ඒ විදුලි බිල,ගෑස්බිල ,බඩු මිල වැඩි කරලා.දැන් ජනතාව ආන්ඩුවට අරින්න යනවා.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    පොන්ස්,
    මේ පාර මහ ඇමතිලා තුන්දෙනාම විපක්ෂයෙන් එන්නේ.මේ ආන්ඩුවට මොකෙක්වත් චන්දේ දෙන්නේ නෑ. ගොන් තකතීරු ආන්ඩුවේ ජනප්‍රියත්වය 20%ක්වත් දැන් මහජනතාව අතර නෑ.ගොන් ආන්ඩුව පසුගිය වසර තුන තුල හොඳටම ඇරියා.ඒ විදුලි බිල,ගෑස්බිල ,බඩු මිල වැඩි කරලා.දැන් ජනතාව ආන්ඩුවට අරින්න යනවා.
    උබ දෑන්ද නෑගිට්ටෙ බන්,,නෑත්නම් තවම හිනෙන් ඈවිදිනවද???පල පල ගිහින් මුන හොදගෙන වර:lol::lol: