දයාසිරිට නියෝජ්‍ය ඇමතිකමක් ?
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා වයඹ පළාත් සභා මහ ඇමති අපේක්ෂයා ලෙස හෝ මධ්‍යම ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස රජයට එක්වීමට නියමිතව ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ සඳහා ජයසේකර මහතා ලබන 23 වන දින පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් සිය එජාප සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමට නියමිත යයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.
කෙසේ වෙතත් දයාසිරි ජයසේකර මහතා මේ සම්බන්ධයෙන් අදහස් පල කරන්නේ ‘අනේ එහෙම එකක් නෑ’ යනුවෙනි. ඊයේ පස්වරුවේ රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවති සාකච්චාවකදී පක්ෂයේ දියණුව වෙනුවෙන් කටයුතු කිරීමට එකඟ වූ බව එජාප ආරංචි
July 20, 2013 at 11:01 am | lanka C news

චන්දෙන් දිනපු දයාසිරිලට හුලන්.
තමන් නිරුවතින් ඉදල අනුන්ට චොදනා කරන එක අසාදාරනයිනෙ,තමන්ලගෙ හෙලුව වහ ගත්තොත් නරකෙයි? 