නිදි_නැති_නෙත්!!!

Status
Not open for further replies.

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
haane :rofl: ethakota eya oyata adareta katha karanne yodiye kiyalada..:baffled:
හැම වෙලේම එහෙම නෑ ... ආදරේ උත්සන්නතම අවස්ථාවට ආවම තමයි ඕක භාවිතා වෙන්නේ ... :sorry::sorry::sorry:
 

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
halima nalaka family ekak me fury family eka :P
dup පූසා ....
එනවා මෙතන furyගෙයි මගෙයි බත් එකේ ඉන්න මාළු කුරියට විදින්න ...
හොර පූසා :frown::frown::frown:
 

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,112
    4,935
    113
    -In Darkness-
    dup පූසා ....
    එනවා මෙතන furyගෙයි මගෙයි බත් එකේ ඉන්න මාළු කුරියට විදින්න ...
    හොර පූසා :frown::frown::frown:

    අපේ ගෙදර කොහොමත් හොර පූසොන්ට සෙරෙප්පු පහර පමණී :lol::lol: ලිඳේ ඉන්න මාළුවෙක්වත් අල්ලන් කාපන් ගීත් :(:(
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    අපේ ගෙදර කොහොමත් හොර පූසොන්ට සෙරෙප්පු පහර පමණී :lol::lol: ලිඳේ ඉන්න මාළුවෙක්වත් අල්ලන් කාපන් ගීත් :(:(
    :lol::lol::lol:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ethakota oya e welawata bawitha karanne saspana kosumita wage dewal neda...:rofl:
    ඔව්.... කොසු මිටෙන් අල්ලලා , හොඳට අතුගාල , සුද්ද පවිත්‍ර කරලා .....
    සාන්පන් හෝදලා කරලා , ආදරේ ගොඩාක් දාල රසට කන්න උයලා දෙනවා :love::love::love:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    naki athal :rofl::rofl:
    අපි නිසි වයසට නිසි විදිහට හැසිරෙනවා ....
    පූසන්ට තමයි කිසිම චාරයක් නැත්තේ ....
    පොඩි කමටද නෙමෙයි වැඩ :dull::dull::dull:
     
    Status
    Not open for further replies.