2013 Jul 21 - ElaKiri Radio ! - Hot Hitz with delmar

tharindumj

Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    අනේ ඒ මගුලේ register වෙන්නේ නෑ බන් :no::no:

    එලට වැඩ.... මමත් ටිකට් බලාගත්තේ ඕකෙන්. ග්රවුන්ඩ් එකේ මැප් එකත් එක්ක ගාන, තව ඉතිරි ටිකට් ගාන ඔක්කෝම තියෙනවා........
     

    melanxpress

    Well-known member
  • Aug 18, 2008
    4,819
    223
    63
    33
    Malaysia & Kandy
    එලට වැඩ.... මමත් ටිකට් බලාගත්තේ ඕකෙන්. ග්රවුන්ඩ් එකේ මැප් එකත් එක්ක ගාන, තව ඉතිරි ටිකට් ගාන ඔක්කෝම තියෙනවා........

    adee mma dan dawas deka 3k try kara ... register wela submit click karama ethentama aye enwa... :eek::eek: අනේ මචන් බලලා කියපන්කො A lower or B lower ගණන් කියනකො :)
     

    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    ඩෙල්මා වෙත
    1075877_10200985070901806_697921859_n.jpg
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    හෙට exam :(:(:( ... ඉන්න වෙන් නෑ රෑ වෙනකන්
    අපි යනවා එහෙනං කට්ටියට සුභ රාත්‍රියක් වේවා ...

    ඩෙල්මෝ එළකිරි show එක ...
    අහන් ඉන්නවා හරිද ??? මගින් දාල යන්නේ එහෙම නෑ :dull::dull::dull:
    good-night-1607.gif


    Good Night අක්කේ...........!