~ Pen Drive එකේ ෆයිල් පෙන්නේ නැද්ද ? ~
මේක අපේ එලකිරි යාලූවෝ ගොඩක් දෙනා දන්න දෙයක් කියලා මම හිතනවා. එත් නොදන්න අය වෙනුවෙන් මේක දාන්නේ මේක දාන්න හිතුනේ අද දවල් වුන සිද්ධියක් නිසා මේකයි සිද්ධිය
දවල් මගේ යාලූවෙක් ආවා Pen Drive එකක් අරගෙන, ඌ කැෆේ එකකට ගිහින් ප‍්‍රින්ට් අවුට් එකක් ගන්න පෙන් එක ගහලා මැෂින් එකට, එතකොට මැසෙජ් එකක් ඇවිත් එක ක්ලික් කලාම පෙන් එකේ තිබුන ෆයිල් ටික ඔක්කොම මැකිලා ෂොට් කට් ඇවිත්, පස්සේ මු ගෙදර ඇවිත් පෙන් එක ස්කෑන් කරලා තිබුන වයිරස් ටික අයින් කරලා. එත් කලින් තිබුන ෆෝල්ඩර් කිසිම දෙයක් නෑ පෙන් එකේ, එත් පෙන් එකේ Capacity එක පෙන්නනවා ෆයිල්ස් වල
මට ගෙනත් දුන්නා පෙන් එක මචං මේකේ තියෙන ෆයිල්ස් ටික අරගෙන දෙන්න කියලා
මං Folder Option ගිහින් Show Hidden files and folders ක්ලික් කලා එත් ෆයිල් පෙන්නන්නේ නෑ
ඊට පස්සේ මං ගියා Command Prompt එකට කවුරුත් දන්නවනේ ඒක ගන්න විදිය ලේසිම විදිය තමයි Start - Run ගිහින් cmd කියලා type කරන එක
Command Prompt එකේ Type කරන්න අදාල Drive එක මේකේ නම් d:
ඊට පස්සේ මෙහෙම එනවා
D:\>
ඊට පස්සේ Type කරන්න මෙහෙම
D:\>dir/ah
එතකොට එනවා හැංගිලා තියෙන ෆොල්ඩර් සහ ෆයිල් ඔක්කොම
ඊට පස්සේ තියෙන්නේ ඒ ෆොල්ඩර් වල නම් බලාගෙන මේ Code එක ටයිප් කරන්න
D:\>attrib -r -a -s -h (අදාල ෆයිල් name එක)
D:\>attrib -r -a -s -h New_Folder
ඊට පස්සේ Pen Drive එකේ හැංගිලා තියෙන ෆොල්ඩර් පෙන්නනවා.
ෆොල්ඩර්ස් වල නැතිව ෆයිල් වෙනම file තිබුනොත් මේ විදියට කරන්න
අපි හිතමු MP3, jpg ෆයිල් තිබුනා කියලා මේ විදියට කරන්න.
වෙන ෆයිල් format තිබුනත් අදාල format එක type කරන්න.
D:\>attrib -r -a -s -h *.mp3
D:\>attrib -r -a -s -h *.jpg

ගොඩක් අය මේක දන්න දෙයක් වෙන්න පුලූවන් නොදන්න අයට දැන ගන්න BUMP එකක් දාන්න